ගාසා84 ගේ කාරුණික අවධානය පිණිසයි

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Wait is over boyzz, here is the "Yahapalana Car" that we've been waiting for........ :lol::lol::lol:

    ln.jpg


    s.jpg


    re60bajajstory_1_560x420.jpg


    20a823abe4eae8bfad9879ee05ee548b.jpg


    Bajaj QUTE යනුවෙන් වෙළදපොලට පැමිනෙන මෙම මෝටරථය 4 දෙනෙකුට පහසුවෙන්ම ගමන් කල හැකි ආරක්ෂා සහිත වාහනයකි.216cc එන්ජින් ධාරිතාවයකින් යුත් මෙය ලීටරයකින් 36km පමණ ධාවනය කල හැක 70 Kmph මධ්‍ය වේගයක් තබා ගැනීමට හැකි වෙයි. ඉන්දියාවේ මිල INR ලක්ෂ 4 වන අතර ලංකාවේ වෙළදපොලට පැමිණ ඇත්තේ Rs 975,000 වෙයි

    Engine 200cc DTS-i single-cylinder
    Fuel Type Petrol, CNG
    Max. Power 20 BHP
    Top Speed 70 KMPH
    Mileage 35 KMPL
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    දැන් මේ ඇඩ් එකම ආයේත් මහින්දලාට දාන්න පුලුවන් පොඩ්ඩක් වෙනස් කරලා.
    "මේකොලේ පෙන්නලාතියන අසාදාරන බද්ද අපි ආයේ ගහනවා මේ යහපාලන වාහන බදු අයින් කරලා, අපි බලයට ආවාම."
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,480
    9,146
    113
    Wait is over boyzz, here is the "Yahapalana Car" that we've been waiting for........ :lol::lol::lol:

    ගාසා තැන්කස් බන්

    මේ කාර් එක පට්ටනේ අපේ පොඩි එකාට සෙල්ලම් කරන්න
    රු 1000- 2000කට වගේද දෙන්න යන්නේ

    ගාසා අයේ ගෙදරට කෝල් එකක් ගම්මුද
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,480
    9,146
    113
    ගාසා පුතේ
    දැන් ඩොලර් එක 159 +

    මේකද උඹේ තියරිය මස්සිනා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,480
    9,146
    113
    mokada oya gasa kiyanne
    ara NGO eke pakayada?

    ගාසා කියන්නේ යහපාලනේ ගේන්න රාජිත, මාදුලුවාවේ හාමුදුරුවෝ, චන්ද්‍රිකා, රනිල්, දුමින්ද තරමටම මහන්සි උන එකෙක්

    අද ගලේ රීලා වහගන්න බැරුව ඉන්ව ______ වගේ හිටියට එදා ස්කයිප් කෝල් වලින් ජන්ද පදනම වෙනස් කරපු යුග පුරුෂයෙක්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපිට මොන වාහනද කළු කැත කැවුම් සිංහලු