හෙට දවසේ පත්තරේ අද ලැබුනොත්...!!!
හෙට දවසේ පත්තරේ අද ලැබුනොත්...!!!
මචන්ලා ඉස්සර ජාතික රූපවාහිනියේ ඉරිදා හවස ඉංග්‍රීසි ටෙලිඩ්‍රාමා එකක් ගියා,
apartment එකක ඉන්න කොල්ලෙක්, පොරට හැමදාම උදේට, හෙට දවසේ පත්තරේ දොර ගාවින් ගෙනවිත් තියෙනවා. මිනිහගේ තැඹිලි පාට පූසෙක් එහෙම හිටියා.
ඌ තමා පත්තරේ කටින් අරන් එන්නේ. එතකොට මිනිහ වෙන්න තියෙන අනතුරු වලක්වා ගන්නවා..... ඔය වගේ සීන් එකක් තිබුනේ.ඒ වගේ ඩ්‍රාමා එකක් ගියා,කාටද මතක?? මතක එකෙක් එකේ නම කියපල්ලකෝ...1999, 2000 වගේ කාලෙක තමා මතක හැටියට ගියේ.
මරු Concept එකක් බන්....ඇයි ලංකාවේ දැන් ඒ වගේ එව්වා හැදෙන්නේ නැත්තේ ? ඉස්සර නම් මේ වගේ ලඟින් යන අලුත්, වෙනස් Concept තිබුන නාට්‍යය තිබුන බන්.