හෙට දවසේ පත්තරේ අද ලැබුනොත්...!!!

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෙට දවසේ පත්තරේ අද ලැබුනොත්...!!!

    හෙට දවසේ පත්තරේ අද ලැබුනොත්...!!!

    මචන්ලා ඉස්සර ජාතික රූපවාහිනියේ ඉරිදා හවස ඉංග්‍රීසි ටෙලිඩ්‍රාමා එකක් ගියා,
    apartment එකක ඉන්න කොල්ලෙක්, පොරට හැමදාම උදේට, හෙට දවසේ පත්තරේ දොර ගාවින් ගෙනවිත් තියෙනවා. මිනිහගේ තැඹිලි පාට පූසෙක් එහෙම හිටියා.
    ඌ තමා පත්තරේ කටින් අරන් එන්නේ. එතකොට මිනිහ වෙන්න තියෙන අනතුරු වලක්වා ගන්නවා..... ඔය වගේ සීන් එකක් තිබුනේ.ඒ වගේ ඩ්‍රාමා එකක් ගියා,කාටද මතක?? මතක එකෙක් එකේ නම කියපල්ලකෝ...1999, 2000 වගේ කාලෙක තමා මතක හැටියට ගියේ.

    මරු Concept එකක් බන්....ඇයි ලංකාවේ දැන් ඒ වගේ එව්වා හැදෙන්නේ නැත්තේ ? ඉස්සර නම් මේ වගේ ලඟින් යන අලුත්, වෙනස් Concept තිබුන නාට්‍යය තිබුන බන්.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    ජාතික රුපවහිනියේද? මට මතක ITN එකේ ගිය වගේ. සිරාවටම මාරු කතාව. ඒ කලේ ඕවගේ ඒවා ගොඩක් ගිය. දැන් තියෙන ගොබ්බ කතා වගේ නෙවෙයි. අසාවෙන් බලන්න පුළුවන්.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ජාතික රුපවහිනියේද? මට මතක ITN එකේ ගිය වගේ. සිරාවටම මාරු කතාව. ඒ කලේ ඕවගේ ඒවා ගොඩක් ගිය. දැන් තියෙන ගොබ්බ කතා වගේ නෙවෙයි. අසාවෙන් බලන්න පුළුවන්.

    ITN එකේද ගියේ..... හරියටම මතක නෑ බන්....කොහොම උනත් එක පට්ට ටෙලිය බන්. මම ඉස්සර හරි ආසයි.
    තව Cave of the golden rose/ William Tell / John rose.....තව හෙන සෙට් එකක් ගියා බන්. දැන් වගේ පඩත්තල එව්වා නෙමේ. ඉස්සර ඉන්දියන් එව්වා උනත් හොඳයි.
    ''රාජුයි රංචුයි''