~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මා ඔබත් එක්ක සුහද කතාවක්...............:love:
    ඔබේ ඇසුත් එක්ක් ප්‍රේම කතාවක්................:love:

    giphy.gif

    :love: :love: :love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රැක ගන්නම් ජීවිතයම වාගේ එක සැරයක් හද ගත්තානම් මාගේ
    සැනසෙන්නට හැමදාමත් ආයේ එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සද හිරුත් එක්ක හොරෙන් කතාවක්..................
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්.....................
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    මාත් කතාවක් දාගෙන ඉන්නේ ................ :yes::yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රැක ගන්නම් ජීවිතයම වාගේ එක සැරයක් හද ගත්තානම් මාගේ
    සැනසෙන්නට හැමදාමත් ආයේ එනවද හිමිකම ගන්නට මගෙ හීනේ

    දැන් ඔය කොහාටද එන්න ඕන කියහන් ඉක්මනට