vesak ekata hadhanna

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    වෙසක් එකට හදන්න

    වෙසක් එකට හැමෝම වගේ තමන්ගෙ ගෙදර සරසනවනේ. ඉතින් අනිත් අයට වඩා වෙනස් දෙයක් කරන්න කැමති අයට තමයි මේ වීඩියෝ ටික. මේ වගේ වැඩ කරන්න පිස්සුවක් තියන අය එළකිරියෙත් ඉන්න නිසා ඔන්න දැම්මා නූලක්. ප්‍රශ්න ගැටලු මොනවාහරි තියනවානම් අහන්න්න

    පළවෙනි එක

    දෙවෙනි එක

    තුන්වෙනි එක

    අනිත් එළකිරියන්ස්ලාටත් බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න
     
    Last edited:

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    පට්ට මචන්.................................... දැන් පොඩි තොරණක් උනත් ගේමක් නැතිව ගහන්න පුළුවන් නේද බන්.අර තඩි බෙරයක් නැතිව මේ Arduino සර්කිට් එකෙන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    වැඩේ හොදයි.මම නම් ඔය පාට පාට ලයිට් වලට කැමති නැහැ.නයිට් ක්ලබ් වල වගේ..මම කැමති මෙන්න මේ වගේ ලයිට්ස් වලට.පාට පාට වලට වඩා මාරම ලස්සණයි මේ පාටවල් දෙක.

    100%20ledes4.jpg

    outdoor-led-christmas-lights-and-this-led-christmas-lights-18.jpg
     
    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    පට්ට මචන්.................................... දැන් පොඩි තොරණක් උනත් ගේමක් නැතිව ගහන්න පුළුවන් නේද බන්.අර තඩි බෙරයක් නැතිව මේ Arduino සර්කිට් එකෙන්.

    ow dan meken thoran gahanawa. video ekaak dannam me para thoranak set unoth
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පට්ට මචන්.................................... දැන් පොඩි තොරණක් උනත් ගේමක් නැතිව ගහන්න පුළුවන් නේද බන්.අර තඩි බෙරයක් නැතිව මේ Arduino සර්කිට් එකෙන්.

    aniwa