SLIIT එකේ MSc කරපු අය කවුද ඉන්නේ?
කොහොමද මේකේ තත්ත්වය සහ රිසර්ච් එකට පිළිගැනීම?
මට වැදගත් වෙන සබ්ජෙක්ට්ස් තියෙන්නේ ගොඩක් ඉලෙක්ටිවි යුනිට්ස්. ඒවා තොරගන්න එක ගැන යුනි එකේ ක්රියා පටිපාටියදන්නව නම් ඒකත් කියන්න.
මේක කරන්නේ PR දාන්න බලන්, ඒක නිසා මේ Degree එකේ පිලිගැණීම කොහොම වෙයිද?