SLIIT MSc HELP

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    SLIIT එකේ MSc කරපු අය කවුද ඉන්නේ?
    කොහොමද මේකේ තත්ත්වය සහ රිසර්ච් එකට පිළිගැනීම?
    මට වැදගත් වෙන සබ්ජෙක්ට්ස් තියෙන්නේ ගොඩක් ඉලෙක්ටිවි යුනිට්ස්. ඒවා තොරගන්න එක ගැන යුනි එකේ ක්‍රියා පටිපාටියදන්නව නම් ඒකත් කියන්න.
    මේක කරන්නේ PR දාන්න බලන්, ඒක නිසා මේ Degree එකේ පිලිගැණීම කොහොම වෙයිද?
     
    • Like
    Reactions: JokerFan

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    Machan sliit eke MSc eka gena nan man kiyanna dan na. eth uba mona ratata demmath eyala lankawe degree nan piligannawa godak adui. e nisa uba degreeyata witarak place eke nodi, aduma 2 years wath experience aragena PR dapan. Experience ekata tama mul priority
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    1.epa ,UOC or UOM balana
    2.PR gana M.sc ona na ,B.sc athi

    Danata B.Sc. + PG.Dip. + 3years experience thiyenawa but Canada PR points madi, thasmania OK but lankawema MSc ekak karala 5+years experience hadagena yanna hithuwe.
    PR danna kohomath atleast 1 year wath yanawa but MSc ekak patan aran passe nextyear mid wage IELTS karala PR illana eka hodai kiyala hithuna.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    Machan sliit eke MSc eka gena nan man kiyanna dan na. eth uba mona ratata demmath eyala lankawe degree nan piligannawa godak adui. e nisa uba degreeyata witarak place eke nodi, aduma 2 years wath experience aragena PR dapan. Experience ekata tama mul priority

    Danata B.Sc. + PG.Dip. + 3 years experience thiyenawa. But thawa 2 yrs mehe idala, MSc ekak dagenama yanna hithuwe machn. :)
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Danata B.Sc. + PG.Dip. + 3 years experience thiyenawa. But thawa 2 yrs mehe idala, MSc ekak dagenama yanna hithuwe machn. :)

    එහෙනන් අවුලක් නැ බන්. ඒත් වයස යවන එකනන් ටිකක් අවුල්. අනික මේ ආණ්ඩුව කොච්චර චොර වුනත් දේශපාලනේ අතින් (සල්ලි අතින් නෙවෙයි) රට යන්න හොඳයි. සල්ලි එහෙම ready කරගනින්. ගොඩක් වෙලාවට fixed/savings 4 months වත් තිබ්බද කියල බලනව. ලෝබ නැතුව පුලුවන්නන් ඒ රටෙන් lawyer කෙනෙක් contact කරපන් පුලුවන්නන්. (මන්නන් ඒ ගැන recommendation දන්නැ). reject නොවෙන්න එක පාර වැඩේ කරපන්. එල.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    එහෙනන් අවුලක් නැ බන්. ඒත් වයස යවන එකනන් ටිකක් අවුල්. අනික මේ ආණ්ඩුව කොච්චර චොර වුනත් දේශපාලනේ අතින් (සල්ලි අතින් නෙවෙයි) රට යන්න හොඳයි. සල්ලි එහෙම ready කරගනින්. ගොඩක් වෙලාවට fixed/savings 4 months වත් තිබ්බද කියල බලනව. ලෝබ නැතුව පුලුවන්නන් ඒ රටෙන් lawyer කෙනෙක් contact කරපන් පුලුවන්නන්. (මන්නන් ඒ ගැන recommendation දන්නැ). reject නොවෙන්න එක පාර වැඩේ කරපන්. එල.

    Ow machn, MSc eka karana gaman apply karanna haduwe, PR awata passe MSc eka iwara karalama yanna puluwan nisa.
    Savings kochchara withara oneda?
    Parentsla ge savings unath awulak na ne. Mama gawa ehemata loku savings naha ekai
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Danata B.Sc. + PG.Dip. + 3years experience thiyenawa but Canada PR points madi, thasmania OK but lankawema MSc ekak karala 5+years experience hadagena yanna hithuwe.
    PR danna kohomath atleast 1 year wath yanawa but MSc ekak patan aran passe nextyear mid wage IELTS karala PR illana eka hodai kiyala hithuna.

    thasmania seen eka mokakda ban ?
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Danata B.Sc. + PG.Dip. + 3years experience thiyenawa but Canada PR points madi, thasmania OK but lankawema MSc ekak karala 5+years experience hadagena yanna hithuwe.
    PR danna kohomath atleast 1 year wath yanawa but MSc ekak patan aran passe nextyear mid wage IELTS karala PR illana eka hodai kiyala hithuna.
    [/QUOTE

    IELTS
    r-8 another 7 athi oya qualifications

    anika ban mehe work experince tibunath eha run wena module ehama weans..
    ex: mama IT newai , ape meha excel use karana analysis walata , but US wage Mathlab godak advance dewal use karanawa
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    IELTS
    r-8 another 7 athi oya qualifications

    anika ban mehe work experince tibunath eha run wena module ehama weans..
    ex: mama IT newai , ape meha excel use karana analysis walata , but US wage Mathlab godak advance dewal use karanawa

    Mage field ekath pure IT nemei, Digital Marketing. Eka thamai machn, next month wage IELTS karanna gannawa, eta passe MSc ekak karalama yanna puluwan nisa (Apply karala 1yr withara yanawane PR ennath) mehe MSc gana hewwe. Mama wife ekka apply karanna haduwe :)