පාහර_සිංගප්පූරු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උන්ගේ අතට ඩොකියුමන්ට්ස් ටික දුන්නම කිසි හිනාවක් නෑ තමා.. මගේ නම් නම විතරක් ඇහුව... හිනාවක් වත් නැතුව පොත දික් කරා... අනික හිනාවෙන්න කියල උන්ට කියක් එක්ක හිනා වෙන්නද ? අපි පෝලිමේ ඉද්දි සිංග කෙල්ලෙක් ඇවිල්ල අඩු පාඩු බැලුව ඔෆිසර් ලඟට යන්න කලින් අර අපි පුරවන කාර්ඩ් එකේ... අනික අර Please Wait කියල ගහල තියෙන තැනට වැඩ ඉස්සරහට වෙලා ඉන්නවා සමහරු මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව.. උන්ට නම් පස්සට යන්න කියනවා. ලංකාවේ අයියල ගැන නම් කතා කරලා වැඩක් නෑ..

hmmm
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම පහු ගිය අවුරුදු 4 ක් මාස 6 කට සැරයක් සිංග යනව. කවමදාවත් ඔහොම වෙලා නෑ.

    අපිට ඔහොම වෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ වරදින්. එකක් අපිව වැටෙන්නෙ ඉන්දියන් කුලකෙට. අනික අපේ උන් ගිය තැන ගූ හැත්තෑවයි.

    එයාපෝට් පැත්තකින් තියන්න. අඩු ගානෙ බඩු පොට් එකකටවත් වද්ද ගන්නේ නෑ .
    ow ban ape samahara ewun pissu kelinna gihilla thamai ohoma wenne
    ehema unama un hoda ewun giyath nondiyata balanne
    uba kiwwa wage indian ewun widiyatath apiwa note karanawa
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ow ban ape samahara ewun pissu kelinna gihilla thamai ohoma wenne
    ehema unama un hoda ewun giyath nondiyata balanne
    uba kiwwa wage indian ewun widiyatath apiwa note karanawa

    මට වෙච්චි එකක් කියන්නද?;)

    මේක සිංගප්පූරුවෙ නෙමේ ඉන්දුනීසියාවෙ වෙච්ච එකක්.

    ඔන්න මම පොඩි ආතල් එකකට ගියා ඉන්දුනීසියා. තනියම ගියෙ. ;)හොටෙල් රූම් එකට යද්දි සෙට් එකක් ඉන්නව සිංහලෙන් කතා කර කර. මම කතා කරන්න හිතල ආයෙ ඕනි නෑ කියල නිකන් උන්න. උන් සෙට් එක කතා උනා මූ නම් ලංකාවෙ එකෙක් වගේ කියල.:P

    හෝටලේ ඉස්සරහ ලස්සන ගෑව් ලමයි න්න කෑම කඩයක් තියෙනව. මම ඒකෙන් තමා දවල්ට කන්නේ. ඕකට ගිය දවසක ඔය සෙට් එකත් කන්න ගිහින් උන්නා. මුං අර කෙල්ලන්ගෙ අතින් අල්ලනවා අනම් මනම්.:baffled: අන්තිමට මැනේජර් කෝල් කරලා පොලිසියෙන් ආවා.:confused: මම උන්ට සෙට් වෙලා උන්නනම් මාවත් කුදලන් යනවා.:yes::yes::yes:

    ඔන්න ඔහොමයි වෙන්නෙ. පිටරටකදි ලංකාවෙ එකෙක් එක්ක කතා කරන්නත් බයයි.
    :sorry::sorry::sorry:
     
    තව පොඩ්ඩෙන් අහක යන පරිප්පුවක් කාලා හිරෙත් ලැගලා තමයි ලංකාවට එන්න වෙන්නේ. අපෝ අපේ උන් ගිය තැන ගූ 7 . සේක්ෂුවල් හැරස්ට්මන්ට්ස් වලින් ඉහලම ඉන්න රටවල් වලින් එකක් වගේ ලංකාව. දැන් බලපන් ලංකාවට එන සුද්දියේ කිහිප දෙනෙක්ව දුෂණය කළා.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තව පොඩ්ඩෙන් අහක යන පරිප්පුවක් කාලා හිරෙත් ලැගලා තමයි ලංකාවට එන්න වෙන්නේ. අපෝ අපේ උන් ගිය තැන ගූ 7 . සේක්ෂුවල් හැරස්ට්මන්ට්ස් වලින් ඉහලම ඉන්න රටවල් වලින් එකක් වගේ ලංකාව. දැන් බලපන් ලංකාවට එන සුද්දියේ කිහිප දෙනෙක්ව දුෂණය කළා.

    mirissa iwarai :(

    Ape ewun hitanne wela wala inna sddiyo wage hama suddima kiyala. :sorry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,834
    8,166
    113
    Kotahena
    පාහර සිංගප්පූරු ආගමන විගමන නිලධාරීන්

    2FJDA.jpg

    ඇයි බන් සිංගප්පුරු ඉමිග්රේෂන් එකේ උන් ලංකාවේ අයට බල්ලන්ට වගේ කතා කරන්නේ. පහු ගිය දවසක ලංකාවෙන් ගිය කෙල්ලෙක් අම්මත් එක්ක සිංගප්පූරු එයාර්පෝර්ට් ඉම්ග්රේෂන් එකේ පෝලිමේ හිටියා. එයාගේ අම්මා ඉස්සරහින් හිටියේ. ඒ වයසක අම්මට වැඩි දැනුමක් නැහැ. අම්මගේ වාරේ ආවම එයා ඉමිග්‍රේෂන් කවුන්ටරේ ලඟට ගියා. ඒ අම්මට ඉංග්‍රීසි බැරි නිසා දුවත් එතනට ගියා. දුව අම්මට උදව් කරන්න ලඟට ආවම තඩි ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් දුවට බැන්නා මිනිස්සු ඉස්සරහා පලු යන්න. ඇයි අම්ම බේබි කෙනෙක්ද උදව් කරන්න කියලා.

    පස්සේ ඒ ගෑනු ළමයාව මට එයාර්පෝර්ට් එකෙන් පිටතදී හම්බ උනා. නිවුසීලන්ඩ් වල ජිවත් වෙන සිවිල් ඉන්ජිනියර් කෙල්ලෙක් . අම්මත් එක්ක සිංගප්පූරු ඇවිල්ල. අම්ම කවදාවත් රට ගිහින් නැති නිසා තමයි තමන්ගේ අම්මට උදවු කරන්න කවුන්ටරේ ලඟට ඇවිත් තියෙන්නේ. පව් ඒ කෙල්ල හොඳටම ඇඩුවා.

    මම ඔයිට කලිනුත් දැකල තියනවා ලංකාවේ අයට මහා සවුත්තු විදිහට තමයි සිංගප්පුරු ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල කතා කරන්නේ. බලුම ඉමිග්‍රේෂන් ඔෆිසර්ස් ල ඉන්නේ සිංගප්පුරුවේ. හැබැයි උන් සුද්දන්ට කතා කරන්නේ පුක දීගෙන සර් කියාගෙන. උන් කවදාවත් සුදු හම තියන උන්ට බනින්නේ නැහැ. ලංකාවේ සමහර උන් හද්ද චාටර් තමා. සමහරු හොරෙන් පනින්න එන්නේ. නමුත් මනුස්සයෙකුට තම ආත්ම ගරුත්වය කියන දේ වටිනවා.

    මේක හොඳට අහගනින් පොන්නයෝ..! හැමදේටම දේශපාලනේ අදාල කරගන්නවා කියන්න එපා

    ප්‍රශ්නයක් තියෙනවනම් ප්‍රශ්නේ ට හේතුව, මුල හොයාගන්න ඕන..

    පිලිගනින් තොගේ මහා එවුන් මහා බැංකු හොරා කනවනේ.

    ඉතින් අපේ රට දවසින් දවස වල පල්ලට යනවා.

    බලේ දුන්නට කිසිම රටේ දියුණුවක් නැහැ දියුණු වෙන්න කිසි දෙයක් කරේ නැහැ.

    අවුරුදු 5ක් එක තැන රට පල් උනා..

    ඉතින් අපේ රට තවම හිගන රටක්. කිසිම රෙස්පෙක්ට් එකක් නැහැ.

    තොපි වගේ ගූ කන සිරිකොතේ සක්කිලි බල්ලෝ කරන්නෙත් ඕකුන්ට කඩේ යන එක..

    මේ රට ඉස්සෙල්ල හදල අනික් මිනිස්සුන් රෙස්පෙක්ට් කරන තැනකට ගන්න ඕන.

    තව ටික කාලෙකින් මේ රටත් ඉන්දියන් උන් වගේ පාරෙ රෙන එවුන්ගෙන් පුරවන වැඩක් තමයි තොපේ අගමැති වේසිගෙ පුතා කරන්නෙ හොරා කාල මේක හිගන්නන්න්ගේ රටක් කරන්නෙ.

    ඉතින් අපිට සිංගප්පුරුවේ විතරක් නෙමෙයි පැපුවානිව්ගිනිය වල වත් රෙස්පෙක්ට් එකක් ලැබෙන එකක් නැහැ.

    ඉස්සෙල්ල තො කඩේ යන දේශපාලන ජඩ බල්ලගේ ඇහේ අනිල තියෙන පොල් පරාලේ දිහා බලපන් අනුන්ගේ ඇස් වල තියෙන පොල් කීර ගැන කියවන්න කලින් සිරිකොතේ අවලන් බල්ල
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    mirissa iwarai :(

    Ape ewun hitanne wela wala inna sddiyo wage hama suddima kiyala. :sorry:

    ඔව් හරියටම හරි . අපේ ලංකාවේ ඉන්න ගොන් හැත්ත වැල බලල උන් ඔලුවට දාගෙන ඉන්නේ සුද්දියෙක් කියන්නේ කෙලින්ම සෙක්ස් මැෂිමක් කියලා.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ඔව් හරියටම හරි . අපේ ලංකාවේ ඉන්න ගොන් හැත්ත වැල බලල උන් ඔලුවට දාගෙන ඉන්නේ සුද්දියෙක් කියන්නේ කෙලින්ම සෙක්ස් මැෂිමක් කියලා.

    suddiyo = Sex machine

    Suddo = ATM machine

    onna okai ape manasikathwe :sorry:
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    I've been to Singapore more than 200 times (As a crew member). Singaporeans have this typical attitude issue. You'll rarely find a person without it.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I've been to Singapore more than 200 times (As a crew member). Singaporeans have this typical attitude issue. You'll rarely find a person without it.

    i dont know who put it in their head. even some malaysians have this attitude problem. i assume this is because south asians are working there as maids and dish washers. some of the malaysians think their country is more developed than most countries in the world. one malaysian taxi guy was telling me most foreigners tell him malaysia is far more developed than most developed countries in the world :rofl: i know he made it up :lol: some of them are proud of having two very old taxi cars in their house. :lol: when i asked him whether he has gone out of malaysia he answered no :lol::lol:
     
    Last edited:

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28

    Because it's due to the lack of education
    Malaysian are world most stupid
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Because it's due to the lack of education
    Malaysian are world most stupid community

    i have noticed they dont know much about geography and cultures from other part of the world. most malaysians think sri lanka is a hindu country somewhere in asia. :rofl: one malaysian guy asked me whether he needs a passport to visit sri lanka :lol:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    i have noticed they dont know much about geography and cultures from other part of the world. most malaysians think sri lanka is a hindu country somewhere in asia. :rofl: one malaysian guy asked me whether he needs a passport to visit sri lanka :lol:

    200% agree
    Malaysians =1000 talks =with 0 knowledge :D:D
    But they like to eat Lot like a Pigs
     
    Last edited:
    • Like
    Reactions: ShiningStar