උන්ගේ අතට ඩොකියුමන්ට්ස් ටික දුන්නම කිසි හිනාවක් නෑ තමා.. මගේ නම් නම විතරක් ඇහුව... හිනාවක් වත් නැතුව පොත දික් කරා... අනික හිනාවෙන්න කියල උන්ට කියක් එක්ක හිනා වෙන්නද ? අපි පෝලිමේ ඉද්දි සිංග කෙල්ලෙක් ඇවිල්ල අඩු පාඩු බැලුව ඔෆිසර් ලඟට යන්න කලින් අර අපි පුරවන කාර්ඩ් එකේ... අනික අර Please Wait කියල ගහල තියෙන තැනට වැඩ ඉස්සරහට වෙලා ඉන්නවා සමහරු මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව.. උන්ට නම් පස්සට යන්න කියනවා. ලංකාවේ අයියල ගැන නම් කතා කරලා වැඩක් නෑ..
hmmm


අන්තිමට මැනේජර් කෝල් කරලා පොලිසියෙන් ආවා.
මම උන්ට සෙට් වෙලා උන්නනම් මාවත් කුදලන් යනවා.


i know he made it up
some of them are proud of having two very old taxi cars in their house. 