Mahamevnawa Asapuwa

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
එතකොට සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ධර්මය අවබෝද කලේ අභිධර්මයෙන් ද?
බුදු රජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුන වකවානුවේ ධර්මය අවබෝධ කල ලක්ෂ ගණන් සියලු පිරිස ධර්මය අවබෝධ කලේ අභිධර්මයෙන් ද?

බුදු රජාණන් වහන්සේ දෙවියන් ට හැර, මේ ලෝකේ මනුෂයෙකුට ධර්මය අවබෝධ කිරීම පිණිස අභිධර්මය දේශනා කල අවස්ථාවක් පෙන්නන්න.
 
Last edited:

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    එතකොට සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ධර්මය අවබෝද කලේ අභිධර්මයෙන් ද?
    බුදු රජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුන වකවානුවේ ධර්මය අවබෝධ කල ලක්ෂ ගණන් සියලු පිරිස ධර්මය අවබෝධ කලේ අභිධර්මයෙන් ද?

    බුදු රජාණන් වහන්සේ දෙවියන් ට හැර, මේ ලෝකේ මනුෂයෙකුට ධර්මය අවබෝධ කිරීම පිණිස අභිධර්මය දේශනා කල අවස්ථාවක් පෙන්නන්න.

    :yes:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    එතකොට සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ධර්මය අවබෝද කලේ අභිධර්මයෙන් ද?
    බුදු රජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුන වකවානුවේ ධර්මය අවබෝධ කල ලක්ෂ ගණන් සියලු පිරිස ධර්මය අවබෝධ කලේ අභිධර්මයෙන් ද?

    බුදු රජාණන් වහන්සේ දෙවියන් ට හැර, මේ ලෝකේ මනුෂයෙකුට ධර්මය අවබෝධ කිරීම පිණිස අභිධර්මය දේශනා කල අවස්ථාවක් පෙන්නන්න.

    :yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Saripuththa maha rahathan wahanse sathya awabodha kare satharapada gathawaka pada dekak ahala
    Ehema kiyala api hamotama eka karanna puluwan da?

    Abhidarma kiyanne core eka nam, e dharmaya keba kenata galapena widiyata deshana karama suthra widiyata watuna kiyalayi mata hithenne.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    Mahamevna is a cult. Most people still don't see it as it goes with your basic bias / knowledge
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Mahamevna is a cult. Most people still don't see it as it goes with your basic bias / knowledge

    නිකන් තමන් නොදන්නා ඒවා ගැන දන්නවා වගේ කියන්න ගිහින් රට්ටු හිනස්සන එපා.
    මහමෙව්නාවේ වෙන්නේ නොවෙන්නේ මොනවද කියලා යන එන දන්නෝ දනිති.
    කවදා හරි ගිහිල්ලා තියනවද?
    පන්සලකට ගිහින් තියනවද?

    මහමෙවුනවටත් ගිහිල්ලා, පන්සලකටත් ගිය මිනිස්සු දන්නවා වෙන්නේ නොවෙන්නේ මොනවද කියලා...

    ඔයා පන්සලකට ගිහිල්ලත් නෑ නේද? මේ තෙරෙඩ් එක දාපූ මිනිහා වගේ?

    සුත්‍ර පිටකයේ තියන බුදු රජාණන් වහන්සේ දේශනා කල බුද්ධ දේශනා ඔයාට basic ද?
    චතුරාර්ය සත්‍ය අවබෝදයට තියන ධර්ම දේශනා ඔයාට basic ද?

    උදාහරනෙකට ඔයා පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝද කරලා ද ඉන්නේ? ඔයාට පටිච්ච සමුප්පාදය basic ද?

    දැන් මේක cult එකේ event එකක්? basic knowledge තියන උන්ට හරියන? :shocked:

    බුදු රජාණන් වහන්සේ කිසිම කිසි ධර්ම කරුණක් වැඩිය ඕන නෑ හිඟන්නෙකුට දෙන බත් කටක දානයක් වත් කිසිම වෙලාවක පහත් කරලා කතා කරලා නෑ!
    එහෙම වෙද්දී මේවා?

    ඔය කතාව බුදු රජාණන් වහන්සේ දේශනා කළා නං පිළිගන්න තිබ්බා. ඔයානේ කියන්නේ! :rofl:

    ඔයා බුදු රජාණන් වහන්සේටත් වඩා advance වගේ.... :rofl:
     
    • Like
    Reactions: S_M_S and Nice_guy

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    :)

    :)

    එතකොට සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ධර්මය අවබෝද කලේ අභිධර්මයෙන් ද?
    බුදු රජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුන වකවානුවේ ධර්මය අවබෝධ කල ලක්ෂ ගණන් සියලු පිරිස ධර්මය අවබෝධ කලේ අභිධර්මයෙන් ද?

    බුදු රජාණන් වහන්සේ දෙවියන් ට හැර, මේ ලෝකේ මනුෂයෙකුට ධර්මය අවබෝධ කිරීම පිණිස අභිධර්මය දේශනා කල අවස්ථාවක් පෙන්නන්න.

    සරල ප්‍රශ්නයක් ඇහුවේ.. දන්නේ නැති නිසා දැන ගන්න .. තාම කවුරුත් දැකලා නෑ වගේ.... :(
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    නිකන් තමන් නොදන්නා ඒවා ගැන දන්නවා වගේ කියන්න ගිහින් රට්ටු හිනස්සන එපා.
    මහමෙව්නාවේ වෙන්නේ නොවෙන්නේ මොනවද කියලා යන එන දන්නෝ දනිති.
    කවදා හරි ගිහිල්ලා තියනවද?
    පන්සලකට ගිහින් තියනවද?

    මහමෙවුනවටත් ගිහිල්ලා, පන්සලකටත් ගිය මිනිස්සු දන්නවා වෙන්නේ නොවෙන්නේ මොනවද කියලා...

    ඔයා පන්සලකට ගිහිල්ලත් නෑ නේද? මේ තෙරෙඩ් එක දාපූ මිනිහා වගේ?

    සුත්‍ර පිටකයේ තියන බුදු රජාණන් වහන්සේ දේශනා කල බුද්ධ දේශනා ඔයාට basic ද?
    චතුරාර්ය සත්‍ය අවබෝදයට තියන ධර්ම දේශනා ඔයාට basic ද?

    උදාහරනෙකට ඔයා පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝද කරලා ද ඉන්නේ? ඔයාට පටිච්ච සමුප්පාදය basic ද?

    දැන් මේක cult එකේ event එකක්? basic knowledge තියන උන්ට හරියන? :shocked:

    බුදු රජාණන් වහන්සේ කිසිම කිසි ධර්ම කරුණක් වැඩිය ඕන නෑ හිඟන්නෙකුට දෙන බත් කටක දානයක් වත් කිසිම වෙලාවක පහත් කරලා කතා කරලා නෑ!
    එහෙම වෙද්දී මේවා?

    ඔය කතාව බුදු රජාණන් වහන්සේ දේශනා කළා නං පිළිගන්න තිබ්බා. ඔයානේ කියන්නේ! :rofl:

    ඔයා බුදු රජාණන් වහන්සේටත් වඩා advance වගේ.... :rofl:

    Niyamai bro,, meke inne godak buruwanta oka therenne ne,, bana padayak ahala ne, eth mada gahanna balan inne...
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069

    :yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    Niyamai bro,, meke inne godak buruwanta oka therenne ne,, bana padayak ahala ne, eth mada gahanna balan inne...

    එකනේ බන් වැඩේ! :oo:
    ඇහුවම සමහරුන්ගෙන් මහමෙව්නාවට ගිහිල්ලත් නෑ.
    (සමහරු ගිහිල්ලා. කැමරා අටවලා අඩුපාඩු කුණු හොයාගෙන එකතුකරගෙන එන්න. ඇයි ලිඳ ළඟ බෙදන්න එපැයි! සමහරු කුණු බාල්දිත් ෆොටෝ ගහගෙන එනවා අසරණයන්ට දෙන්න තිබ්බා කියන්න.)

    බණක් අහලා තියාවද ඇහුවම ඒවා අහන්නේ නෑ! ඇයි ඒ ගොල්ලන්ට ඒවා බේසික් නේ!
    අහපු මිනිස්සු මෙච්චර සුත්‍ර දේශනා තියෙද්දී අහලා තියෙන්නේ අර පොඩි ළමයින්ට බුදු හාමුදුරුවෝ අඳුන්වන්න කරපු ළමා බන. නැත්තන් ඉඳලා හිටලා කරන කාලින බන. නැත්තන් පින්කමක video බලලා. ඊට පස්සේ ඒවා බේසික් ලු!

    මට තේරෙන්නේ නෑ ඇයි ඒ කියලා!
    ඉරිසියවද? කුහක කමක් ද? බුදු දහම ප්‍රචාරය කරලා මිනිස්සු යහපත් වෙනවට? මිනිහෙක් නිරයෙන් මිදෙනවට? ඉරිසියව? :no:
    නැත්තන් තමන්ට සමාජේ කිසි අවදානයක් නැති නිසා අර මිනිස්සුන්ගේ අවදානේ ගන්න දඟලනවද?

    හිතා ගන්න බෑ! මොකද්ද දන්නේ නෑ මේවගේ අරමුණ! :eek:
     
    • Like
    Reactions: S_M_S and SHANUXLK

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහමෙව්නා ගියාට නම් කමක් නැහැ, මොකද ඉස්ලාම් නෙමෙයිනේ උගන්වන්නේ. අනිත් පන්සල් වල නැති ලෞකික වශයෙන්අපි කවුරුත් ආස කරන පිළිවෙලකට කරන වැඩපිළිවෙලට මිනිස්සු ඇදිල යනවා. ඒක හොඳයි හැබැයි ලෞකිකයි. නමුත් එතන නිවන නම් ප්‍රමාදයි. මගේ නම් අදහස ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවෙන් වැඩක් නැහැ.

    එතන කට්ටිය ෆුල් ට්‍රයි එක දිව්‍ය ලෝක වලට යන්න. ගිහින් එතන ඉඳන් (මෙහෙ නැහැ කියල එයාලම කියා ගන්න ) පිරිසිදු බුදු බණ අහල මාර්ග පල ලබන්න.

    (මම අහල තියෙන විදියට) වෙන හාමුදුරු කෙනෙකුගේ ධර්මය අහන්න, බලන්නත් එපා කියවනලු. එතනම මනස සංවෘත කරලා. තමන් ඉන්නේ ලිඳේ කියල දැනගන්න අවට දකින්න වත් දෙන්නේ නැහැ.

    මිනිස් ආත්මයක් ලැබුණු එකෙන් ප්‍රයෝජනයක් අරගෙන කොහොම හරි මේ අත්බවයේම සෝතාපන්න වෙන්න උත්සාහ නොකර ඉන්න එක මෝඩ කමක්. මගේ ප්‍රශ්නය පින් පින් කර හිටපු පලියට සුද්ධාවාසයකට යයි කියල මොකක්ද තියෙන ගැරන්ටිය. ???

    මම නම් මහමෙවනා යන සියල්ලන්ගෙන්ම ආදරයෙන් ඉල්ලන්නේ, මහමෙව්නා යන්න, හැබැයි අනිත් අයගේ බණත් අහන්න, බලන්න. තමන්ගේ මනස විවුර්තව තියා ගන්න.

    සුපුරුදු පරිදි එයාලගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට විරුද්ධ දෙයක් කිව්වා කියල දැන් එයි සෙට් එක අවි අමෝරාගෙන.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    නිකන් තමන් නොදන්නා ඒවා ගැන දන්නවා වගේ කියන්න ගිහින් රට්ටු හිනස්සන එපා.
    මහමෙව්නාවේ වෙන්නේ නොවෙන්නේ මොනවද කියලා යන එන දන්නෝ දනිති.
    කවදා හරි ගිහිල්ලා තියනවද?
    පන්සලකට ගිහින් තියනවද?

    මහමෙවුනවටත් ගිහිල්ලා, පන්සලකටත් ගිය මිනිස්සු දන්නවා වෙන්නේ නොවෙන්නේ මොනවද කියලා...

    ඔයා පන්සලකට ගිහිල්ලත් නෑ නේද? මේ තෙරෙඩ් එක දාපූ මිනිහා වගේ?

    සුත්‍ර පිටකයේ තියන බුදු රජාණන් වහන්සේ දේශනා කල බුද්ධ දේශනා ඔයාට basic ද?
    චතුරාර්ය සත්‍ය අවබෝදයට තියන ධර්ම දේශනා ඔයාට basic ද?

    උදාහරනෙකට ඔයා පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝද කරලා ද ඉන්නේ? ඔයාට පටිච්ච සමුප්පාදය basic ද?

    දැන් මේක cult එකේ event එකක්? basic knowledge තියන උන්ට හරියන? :shocked:

    බුදු රජාණන් වහන්සේ කිසිම කිසි ධර්ම කරුණක් වැඩිය ඕන නෑ හිඟන්නෙකුට දෙන බත් කටක දානයක් වත් කිසිම වෙලාවක පහත් කරලා කතා කරලා නෑ!
    එහෙම වෙද්දී මේවා?

    ඔය කතාව බුදු රජාණන් වහන්සේ දේශනා කළා නං පිළිගන්න තිබ්බා. ඔයානේ කියන්නේ! :rofl:

    ඔයා බුදු රජාණන් වහන්සේටත් වඩා advance වගේ.... :rofl:

    Just as I said :)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මහමෙව්නා ගියාට නම් කමක් නැහැ, මොකද ඉස්ලාම් නෙමෙයිනේ උගන්වන්නේ. අනිත් පන්සල් වල නැති ලෞකික වශයෙන්අපි කවුරුත් ආස කරන පිළිවෙලකට කරන වැඩපිළිවෙලට මිනිස්සු ඇදිල යනවා. ඒක හොඳයි හැබැයි ලෞකිකයි. නමුත් එතන නිවන නම් ප්‍රමාදයි. මගේ නම් අදහස ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවෙන් වැඩක් නැහැ.

    එතන කට්ටිය ෆුල් ට්‍රයි එක දිව්‍ය ලෝක වලට යන්න. ගිහින් එතන ඉඳන් (මෙහෙ නැහැ කියල එයාලම කියා ගන්න ) පිරිසිදු බුදු බණ අහල මාර්ග පල ලබන්න.

    (මම අහල තියෙන විදියට) වෙන හාමුදුරු කෙනෙකුගේ ධර්මය අහන්න, බලන්නත් එපා කියවනලු. එතනම මනස සංවෘත කරලා. තමන් ඉන්නේ ලිඳේ කියල දැනගන්න අවට දකින්න වත් දෙන්නේ නැහැ.

    මිනිස් ආත්මයක් ලැබුණු එකෙන් ප්‍රයෝජනයක් අරගෙන කොහොම හරි මේ අත්බවයේම සෝතාපන්න වෙන්න උත්සාහ නොකර ඉන්න එක මෝඩ කමක්. මගේ ප්‍රශ්නය පින් පින් කර හිටපු පලියට සුද්ධාවාසයකට යයි කියල මොකක්ද තියෙන ගැරන්ටිය. ???

    මම නම් මහමෙවනා යන සියල්ලන්ගෙන්ම ආදරයෙන් ඉල්ලන්නේ, මහමෙව්නා යන්න, හැබැයි අනිත් අයගේ බණත් අහන්න, බලන්න. තමන්ගේ මනස විවුර්තව තියා ගන්න.

    සුපුරුදු පරිදි එයාලගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට විරුද්ධ දෙයක් කිව්වා කියල දැන් එයි සෙට් එක අවි අමෝරාගෙන.

    මේක තමයි ඇත්ත. නමුත් මමත් දහම් මගට යොමු වුනේ මහමෙවුනාව නිසා. නමුත් එයාලා දන්නෙ නැහැ එයාලා යම්‍ තරමක මිත්‍යාවක ඉන්න බව.. ඒ වුනත් කෙනෙක්ට දහම් මගට ඇතුල් වෙන්න හොද ඉනිමගක් මහ මෙවුනාව. නමුත් පිට බණ අහන්න එපා කියලා අපිව හිර කරනවා. අනික තමයි දෙපිටක සංකල්පය. අභිධර්ම පිටකය නොතේරෙන නිසා එය බැහැර කරනවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එතකොට සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ධර්මය අවබෝද කලේ අභිධර්මයෙන් ද?
    බුදු රජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුන වකවානුවේ ධර්මය අවබෝධ කල ලක්ෂ ගණන් සියලු පිරිස ධර්මය අවබෝධ කලේ අභිධර්මයෙන් ද?

    බුදු රජාණන් වහන්සේ දෙවියන් ට හැර, මේ ලෝකේ මනුෂයෙකුට ධර්මය අවබෝධ කිරීම පිණිස අභිධර්මය දේශනා කල අවස්ථාවක් පෙන්නන්න.

    අභිධර්මය දෙවියන්ට දේශනා කලා කියලා අභිධර්ම පිටකයේ තියෙනවද? මම නම් දැකලා නැහැ.

    මෙතන බලන්න.. මෙසස්නෙහි මහණ කියන්නේ දෙවිවරුද?

    9. ඍද්ධිපාද විභඞ්ගය

    509. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ කත්තුකම්‍යතා ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධා‍න වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.

    හැබැයි කවුරැ මොනවා කිව්වත් මෙවුනාවෙ අය නමට බෞද්ධ නෙවෙයි. අඩුම තරමෙ මේ දහමට බොක්කෙන්ම නැඹුරු වෙලා තියෙනවා. ඒකට හේතුව ලොකු ස්වාමින්වහන්සේගෙ වැඩ පිලිවෙල හිත හොදින් කරන එකක් මිස කාටවත් කෙලවන්න කරන එකක් නොවන නිසා.

    නමුත් ඔතන අපි බලා පොරොත්තුවන දෙය නම් නැහැ. පදපරම අයට නම් හොදයි සුගතිගාමි වෙන්න.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔක අවුලතියෙන්නෙ ලංකාවේ මිනිස්සු කියන දෙට වදිනවා මිසක් ත්‍රිපිටකය තියෙන්නෙ මොන්වද කියලා බලන්නෙ නැ, හාමුදුරුවරු , පන්සල් , මත සරන යන එක