ජන්තු අයියා;23146803 said:ඒ දැන් ක්ලබ් එකේ පරණ සෙට් එක නැත්ද බං?![]()
පරණ උන් ගොඩක් හැලිලා.සමහරු බැඳලා.සමහරු තාත්තලා වෙලා.මේක පාළු වෙලා

![]()
බයික් එකට runoff ස්විච් එකක් දැම්මා සිංහලු. රුපියල් 300 වගේ ගියේ. මේ ස්විච් එකක් නැති ඕනම බයික් එකකට මේකක් දන්න පුලුවන්.
CDI unit එකේ ඉඳලා ignition switch එකට එනවා කළු වයර් එකක් සුදු ඉරක් තියෙන. මේ වයර් එක ග්රවුන්ඩ් වුණාම තමා කොයිල් එකට යන කරන්ට් එක නැවතිලා එන්ජින් එක නතර වෙන්නෙ. එතකොට මේ වයර් එක ඩිස්කනෙක්ට් වෙලා තියනකොට තමා එන්ජින් එක ස්ටාට් වෙන්නෙ. මේ හේතුව නිසා තමා යතුරු කටේ වයර් සොකට් එක ගලවලා කික් කලාම බයික් ස්ටාට් වෙන්නෙ. එක ඔන් කරනකොට ඇතුලෙ තියෙන කනෙක්ෂන් දෙකෙන් එකක් කනෙක්ට් වෙනවා (light, horn වලට ) එකක් ඩිස්කනෙක්ට් වෙනවා.
මේ runoff ස්විච් එකෙන් කෙරෙන්නෙ අර කළු සුදු වයර් එක ග්රවුන්ඩ් කරන එක. කරන්න තියෙන්නෙ යතුරු කටට එන වයර් එක ටැප් කරලා මේ ස්විච් එකේ කළු වයර් එක සම්බන්ධ කරලා ස්විච් එකෙන් යන කොළ වයර් එක ග්රවුන්ඩ් කරන එක. ignition switch එකට සමාන්තරව මේකක් දැම්මාම නිකන් NAND ගේට් එකක් වගේ. දෙකම disconnect වෙලා තියෙනකොට තමා ස්ටාට් වෙන්නේ. එකක් හරි කනෙක්ට් වුනොත් ස්ටාට් කරන්න බෑ.
![]()
![]()

සුපිරියි මචං
පැහැදිළිවම විස්තර කරලා තියනවා
රෙප් +
එල මචන් විස්තරේට. අපේ ඒවගෙ kill switch එකෙන් ignition coil & TCI එකට power දෙන එක cut කරල දානවබයික් එකට runoff ස්විච් එකක් දැම්මා සිංහලු. රුපියල් 300 වගේ ගියේ. මේ ස්විච් එකක් නැති ඕනම බයික් එකකට මේකක් දන්න පුලුවන්.