SQL Management Studio 2017 පට්ට

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අදම බාගන්න .
    sqlserver2017.png

    මෙන්න ලින්ක් එක
    https://go.microsoft.com/fwlink/?linkid=870039

    ඉස්සර වගේ නෙමේ දැන් මේක වෙනමම බාගන්න පුළුවන්.

    1. මේක කිසිම ප්‍රශ්නයක් නැතුව පරණ සර්වර් එක්ක වැඩ කරනවා.

    2. අපිට තිබ්බ ප්‍රශ්නයක් තමා ස්ටෝර්ඩ් ප්රෝසිදියර් හෝ ටේබල් ගොඩක් තිබාම අදාළ පෙන් එක එක්ස්පෑන්ඩ් වෙන්න සැහෙන වෙලාවක් යනවා. මේකේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැ. මගේ එක ක SP 1200 ක් විතර තියනවා.මේක දැම්මම එළකිරි වගේ වැඩ.

    3. ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමා ඇෂර් ක්ලුඩ් එකේ දේට බේස් එක්ක වැඩ කරන්න අමාරු කම. මේකෙන් කෙලින්ම ඒවාට ලොග් වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ක්ලුඩ් එකත් එක්ක රිප්ලිකසන් උනත් හදන්න පුළුවන්.

    4. අපි ටිකක් ලොකු කුවෙරි එකක් එක්ක වැඩ කරනකොට කෝස්ට් එක බලනවා. ඒ කියන්නේ එක්සිකුෂන් ප්ලෑන් එක බලනවා. ඉස්සර ඒවගේ එක පුළුවන් උනාට කෝස්ට් එක යන ටේබල් සහ කෝලම් බලන්න බ. කෙලින්ම ඉන්ඩෙක්ස් එක ගහගන්න විතරයි පුළුවන්. මේකෙදි ඒ ඔක්කොම පෙන්නනවා. ඒ වගේම ඉන්ඩෙක්ස් ගහන්නේ නැතුව කුවෙරි එක ඔප්ටිමයිස් කරගන්න හෙල්ප් එකත් මේකෙන් දෙනවා.

    5. ඉස්සර ඉක පුරාගෙන සර්වර් ප්රෝපයිලර් එක දාගන්න ඕනේ. දැන් එක ලේෆ්ට් පෙන් එකේ තියනවා XEvent Profiler කියල ඔප්ෂන් එකක

    ඉතිං මම නම් දැන් සතියක් පාවිච්චි කළා. සැහෙන්නම හොදයි
    ඔයාලාත් ගෙන බලන්න

    ජය
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,185
    2
    10,796
    113
    Home Sweet Home

    rep+
    එක්සිකුෂන් plan එක බලල query tune කරන්න ඉගෙනගන්න හොද video නැද්ද ?, පොඩි support එකක් දෙන්න please ...

    4. අපි ටිකක් ලොකු කුවෙරි එකක් එක්ක වැඩ කරනකොට කෝස්ට් එක බලනවා. ඒ කියන්නේ එක්සිකුෂන් ප්ලෑන් එක බලනවා. ඉස්සර ඒවගේ එක පුළුවන් උනාට කෝස්ට් එක යන ටේබල් සහ කෝලම් බලන්න බ. කෙලින්ම ඉන්ඩෙක්ස් එක ගහගන්න විතරයි පුළුවන්. මේකෙදි ඒ ඔක්කොම පෙන්නනවා. ඒ වගේම ඉන්ඩෙක්ස් ගහන්නේ නැතුව කුවෙරි එක ඔප්ටිමයිස් කරගන්න හෙල්ප් එකත් මේකෙන් දෙනවා.

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    rep+
    එක්සිකුෂන් plan එක බලල query tune කරන්න ඉගෙනගන්න හොද video නැද්ද ?, පොඩි support එකක් දෙන්න please ...

    i assumed you have already familiar with SQL server query engine.
    Query tuning one wenne single entity query ekakata wagema join and aggregate functions use karanawanam. e wagema query source tables wala row count eka hugak wadi nam tuning ekak denna wenawa.

    Mulinma oyata one wenawa database ekak loku record ganak thiyana linked una tables thiyana. meka one nam hadaganna puluwan. nathnam mata pm ekak danna mama dennam.

    dan me video eke thiyana widihata karala passe ara database ekata meken learn kala dewal apply karala balanna

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    meken mokakda bn karanne ? mama oya programing gana danne na.

    SQL kiyanne Data store karana program ekak
    me SQL management studio eken karanne e store kala data process karana eka
    EX: oyata meken puluwan student lage data store karaganna
    passe oyata one wenawa age grade eka anuwa student la group karanna
    anna e welawata query karanna one. e wage dewal thama meken karanna

    hope this will help
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,185
    2
    10,796
    113
    Home Sweet Home
    ලොකු record ගානක් තියන DB එකක් හැදුවා ,මේක බලාගෙන
    http://www.sqlservercentral.com/articles/T-SQL/121906/
    , දැන් video බලනවා තැන්ක්ස්

    i assumed you have already familiar with SQL server query engine.
    Query tuning one wenne single entity query ekakata wagema join and aggregate functions use karanawanam. e wagema query source tables wala row count eka hugak wadi nam tuning ekak denna wenawa.

    Mulinma oyata one wenawa database ekak loku record ganak thiyana linked una tables thiyana. meka one nam hadaganna puluwan. nathnam mata pm ekak danna mama dennam.

    dan me video eke thiyana widihata karala passe ara database ekata meken learn kala dewal apply karala balanna

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    SQL Server 2017 එකේ final release එකක් ඇවිල්ලද තියෙන්නේ?:confused:
    I mean last and final update එක.. :yes:

    no still have things to develop
    in 2017 SSMS Maintenance plans not working. so i guess SQL Server Agent
    is not properly working.

    but from practical facts i know replications are working at best levels.so SQL agent service is the one witch was development on progress or not yet fully bug fixed on Initial Release.

    all the basic + intermediate features are working at very best levels.