අදම බාගන්න .
මෙන්න ලින්ක් එක
https://go.microsoft.com/fwlink/?linkid=870039
ඉස්සර වගේ නෙමේ දැන් මේක වෙනමම බාගන්න පුළුවන්.
1. මේක කිසිම ප්රශ්නයක් නැතුව පරණ සර්වර් එක්ක වැඩ කරනවා.
2. අපිට තිබ්බ ප්රශ්නයක් තමා ස්ටෝර්ඩ් ප්රෝසිදියර් හෝ ටේබල් ගොඩක් තිබාම අදාළ පෙන් එක එක්ස්පෑන්ඩ් වෙන්න සැහෙන වෙලාවක් යනවා. මේකේ එහෙම කිසිම ප්රශ්නයක් නැ. මගේ එක ක SP 1200 ක් විතර තියනවා.මේක දැම්මම එළකිරි වගේ වැඩ.
3. ඉස්සර තිබ්බ ප්රශ්නයක් තමා ඇෂර් ක්ලුඩ් එකේ දේට බේස් එක්ක වැඩ කරන්න අමාරු කම. මේකෙන් කෙලින්ම ඒවාට ලොග් වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ක්ලුඩ් එකත් එක්ක රිප්ලිකසන් උනත් හදන්න පුළුවන්.
4. අපි ටිකක් ලොකු කුවෙරි එකක් එක්ක වැඩ කරනකොට කෝස්ට් එක බලනවා. ඒ කියන්නේ එක්සිකුෂන් ප්ලෑන් එක බලනවා. ඉස්සර ඒවගේ එක පුළුවන් උනාට කෝස්ට් එක යන ටේබල් සහ කෝලම් බලන්න බ. කෙලින්ම ඉන්ඩෙක්ස් එක ගහගන්න විතරයි පුළුවන්. මේකෙදි ඒ ඔක්කොම පෙන්නනවා. ඒ වගේම ඉන්ඩෙක්ස් ගහන්නේ නැතුව කුවෙරි එක ඔප්ටිමයිස් කරගන්න හෙල්ප් එකත් මේකෙන් දෙනවා.
5. ඉස්සර ඉක පුරාගෙන සර්වර් ප්රෝපයිලර් එක දාගන්න ඕනේ. දැන් එක ලේෆ්ට් පෙන් එකේ තියනවා XEvent Profiler කියල ඔප්ෂන් එකක
ඉතිං මම නම් දැන් සතියක් පාවිච්චි කළා. සැහෙන්නම හොදයි
ඔයාලාත් ගෙන බලන්න
ජය