උබ සෙල්ලමක් දාන්න ගියාද ?
නිකන්ම උනාද ? ඕක ගොඩ දාගන්න පුළුවන්.
flash karoth hari yai machan.
http://en.miui.com/thread-307139-1-1.html
data tika loss වෙයි.
අදකාලේ ෆෝන් සුවර් කරන ඉන්න එපා. හැමදේම බැකප් කරගනින්. ඕන වෙලාවක ෆෝන් එක නැති උනාට ලොකු අවුලක් නැති වෙන විදියට තියන් ඉන්න.
මම නම් ෆොටෝ ගුගල් ෆොටෝ. කොන්ටක්ට් ටික ගුගල් එකේ සින්දු නම් ඉතින් ඉස්පොටිෆයි තමයි එක නිසා එක අවුලක් නැ. වගේ තියන් ඉන්නේ.
Mea Kathawa nan atta.. Man nan dan puruddata wage sathiyakata sarayak phone ekea backup ekak gahanawa PC ekata






