පෝරිසාදයා;23192378 said:ඔන්න පුතේ ඕඩර් කරපු Redmi Note 5 Global version එක ඊයෙ ගෙදරටම ආවා....ආසාවෙ බෑ සුපිරි
Review ekak dapanko. Lankawe ganna thanak nadda?

ඔව් බං සීල්ඩ් පැක් ආවෙpettiya keduwada![]()
Review ekak dapanko. Lankawe ganna thanak nadda?
ඔව් බන් ඒක තාම පට්ටෙට වැඩ..පොඩ්ඩක් වත් ස්ලෝ නෑ.ලැග් නෑ. බැටරිය 1.5 days. බලමු මේක කොහොමද කියලා..කලින් තිබුනේ Redmi 4 Prime එකක් නේද?![]()
පෝරිසාදයා;23193785 said:ඔව් බං සීල්ඩ් පැක් ආවෙ
ලංකාවෙන් ගන්නෙ මොකටද බන්
ඔව් බන් ඒක තාම පට්ටෙට වැඩ..පොඩ්ඩක් වත් ස්ලෝ නෑ.ලැග් නෑ. බැටරිය 1.5 days. බලමු මේක කොහොමද කියලා..
Price: හරියටම 32/=. Nillkin case+ tempered galss 2 /=. Okkotama 34 k ගියා

පෝරිසාදයා;23192378 said:ඔන්න පුතේ ඕඩර් කරපු Redmi Note 5 Global version එක ඊයෙ ගෙදරටම ආවා....ආසාවෙ බෑ සුපිරි

පෝරිසාදයා;23193785 said:ඔව් බං සීල්ඩ් පැක් ආවෙ
ලංකාවෙන් ගන්නෙ මොකටද බන්
ඔව් බන් ඒක තාම පට්ටෙට වැඩ..පොඩ්ඩක් වත් ස්ලෝ නෑ.ලැග් නෑ. බැටරිය 1.5 days. බලමු මේක කොහොමද කියලා..
Price: හරියටම 32/=. Nillkin case+ tempered galss 2 /=. Okkotama 34 k ගියා
Machan weeks kiyak giyada deliver wenna.
Kiyada gatte. Link please
4GB/ 64 GB 32/= yi une. Ali anivessary sale eken.34ta gatte 3GB RAM 32 GB ekada ??
ඔරිජිනල් post ekaපෝරිසාදයා;23010082 said:ඔන්න ගත්තා පුතේ.. $202 උනේ බ්ලැක් එක.4gb/64 gb .. fantacy store.. විනාඩි 5න් බඩු ඉවර උනා. පස්සෙ ආයෙ දැම්මා.. ගන්න උන් ගනිල්ලා. මට $10 discount hambuna. Coupon anam manam use කරපල්ල. ගෙවන ගානට පාඩු නෑ. 32/=යි උනේ.![]()
Ship කරන්න බලන් ඉන්න වෙයි. එනකොට මැයි මැද -අග වගෙ වෙයි.
phone එක බිම වෙටුනා පින් වතුනි.
Xiaomi phone සඳහා ඉතා ඉහල තත්වයේ ගුණාත්මක වීදුරුවක් යොදා ගන්නා බැවින් එක ක්ෂනිකට බිඳී ගියා.
Xiaomi redmi note 4x එකට dispaly එකක් දාගන්න තැනක් කියපල්ලා.
පින් සිද්ද වෙනවා පින්වතුනි

Try Dialcomphone එක බිම වෙටුනා පින් වතුනි.
Xiaomi phone සඳහා ඉතා ඉහල තත්වයේ ගුණාත්මක වීදුරුවක් යොදා ගන්නා බැවින් එක ක්ෂනිකට බිඳී ගියා.
Xiaomi redmi note 4x එකට dispaly එකක් දාගන්න තැනක් කියපල්ලා.
පින් සිද්ද වෙනවා පින්වතුනි
thaks and rep+xiaomi gaththa nm pole gahaganna epa fen
thenak nm danne ne bn puluwan nm ali eken oder karala replace kara ganin![]()
මුන්ගෙන් phone ගන්න එපා කියනව හැම එකාම. repair කරයිද හරියටTry Dialcom
Try Dialcom
mage haturektawath man yanna kiyanne nah dailcom ekata.. maha jara sakkila inna thanak.. 