ගෙයක් හදාගන්න කම්පැනි එකක්
මචන්ලා,
මට පුලුවන් ඉක්මනට ගෙයක් හදාගන්න ඕන. හැබැයි බිස්නස් එකේ වැඩත් එක්ක ඒකට වෙලාවක් වෙන් කරන්න විදිහක් නෑ.

ඉතින් ගෙවල් හදන කම්පැනි එකකට දෙන්නයි හිතන් ඉන්නේ. උබලා හොදටම දන්න හොද House Construction Companies තියෙනවද?
අනේ තියෙනවනම් කියපල්ලා ලොකුම ලොකු උදව්වක්.