Elakiri බොන Club

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ජින්තුවා;23192776 said:
    zkxDDeT.jpg
    :eek::eek:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    bonna puluwan honda bar tikak damu

    අඩේ ....මම නම් වැඩිය බාර් වල බොන්නේ නෑ. අපේ ගමේ කොල්ලෝ එක්ක නම් බොන්නේ, කගේ හරි ගෙදරක. නැත්තනම් අපේ ගෙදර.
    ඉස්කෝලේ උන් එක්කත් එහෙමයි. ඔෆිස් එකේ උන් එක්ක නම් රාගම හේෂාන්, කාසා, ග්‍රිල් .....ඔය තුනෙන් එකක..
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    යාළුවා;23204784 said:
    2dbmo84.jpg


    අලුත් බෝතලයක් හම්බුනා ටෙස්ට් කරනවා අපි දෙන්න හාද :P:rofl:
    vodka :oo::oo::oo::oo:
    kalu paata ona ekak :P:P:P:P
    sudu paata ta asa na :baffled::baffled::baffled::baffled::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    1. කැමතිම - gin, rum, vodka
    2.අකමැතිම - gal arrack etc..
    3.බොනකොට - meat, apple etc.
    4.වෙනත් - beer (carlsberg)