Elakiri බොන Club

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    1. කැමතිම ජැක් ඩැනියල් (bourbon whiskey)
    2.අකමැතිම වොඩ්කා :yes: (පේන්න බෑ)
    3.බොනකොට ගම්මිරිස් ලුණු කුඩු දාපු ඇපල් ඔනිමයි -එක තිබ්බත් ඇති මොකුත් ඕනෑම නෑ
    4. අයිස් කිවුබ් 3ක් 4ක් දාගත්තම සෝඩා පොඩ්ඩක් එක්ක සැන්ඩි හරි හ්ම්... අයිස් ඕන
    5.බියර් බොන්නේ නැහැ (තාම බඩ නෑ, බියර් බිවුවෙ පොඩි කාලෙ )
    6.වෙනත් :මගරිටා වලට කැමති :rolleyes: සෙක්ස් ඔන් ද බීච් හරි පීනොකලාඩා අවුලක් නෑ
    ai vodka arahanda umbalata?
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ballantines-finest


    කට්ටිය මොකද කියන්නේ මේක ගැන?

    BALLANTINE'S SCOTCH WHISKY

    ;);););)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1. කැමතිම - ගොඩක් තියෙනවා
    2.අකමැතිම - රෙඩ් ලේබල්
    3.බොනකොට - ඕනෙම එකක්. පෝක් විශේෂයි
    4. අයිස් කිවුබ් 3ක් 4ක් සමග සෝඩා - ස්ප්‍රයිට් (normal) 50% - 50%
    5.බියර් බොනවා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,523
    113
    එක තැනක නෑ
    Balantine bipu ekek nedda meke???

    :no::no::no::no::no:


    mathak karanna wath epa puthe :angry::angry:
    1st time oka gahuwe ofc eke party ekakdi. hondata gahuwa. thapalen wadune kiyapanko :(
    movenpick eke gahuwe. kohoma giyada kiyawath danne ne.
    anthimata mathaka dancing floor eke dance kara kara hitiya witharai :(

    habai edayin passe nam oka bila wadi wela ne. dan ganata gasanawa ;)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දේශීය සහ විදේශීය
    චුට්ටක් සැරට කට ගැස්ම
    පළතුරු සහ පළතුරු යුෂ
    අයිස් කැට

    දුම්වැටි නවතා ඇත.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,523
    113
    එක තැනක නෑ
    දේශීය සහ විදේශීය
    චුට්ටක් සැරට කට ගැස්ම
    පළතුරු සහ පළතුරු යුෂ
    අයිස් කැට

    දුම්වැටි නවතා ඇත.


    elakiri machn.
    mamath duma nawaththuwa dan awurudu 2kata wage kalin :)
    kohomath bonakota witharai biwwe ita kalin unath. dan bonakota oneth na ;)
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    943
    622
    93
    On the Rocks - jack daniels, chivas regal, black label
    No bites

    Food with Beer is not drinking.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    elakiri machn.
    mamath duma nawaththuwa dan awurudu 2kata wage kalin :)
    kohomath bonakota witharai biwwe ita kalin unath. dan bonakota oneth na ;)

    :) එල.
    ඇඟට අමාරු ගතියත් අඩුයි නේද? පහුවෙනිදට ෆ්‍රෙශ් පිට නැගිටින්න පුලුවන්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,523
    113
    එක තැනක නෑ
    :) එල.
    ඇඟට අමාරු ගතියත් අඩුයි නේද? පහුවෙනිදට ෆ්‍රෙශ් පිට නැගිටින්න පුලුවන්.


    ow ban ape unta kiwwata ahanne ne. angata marama wenasak thiyenawa nawaththuwama. passe thamai therenne siga bila mokatada boruwata amaruwen inne kiyala :)