මේක ට්රයි කරලා බලපල්ලා. දෙකෙන්ම වෙන්නෙ එකම දේ.
![]()
භාවනාව මීට වඩා දියුනු ක්රමයක් බන්,
මෝහනයනම් සතපහකට වැඩක් නෑ. ගොඩක් අය කරනව, ඒත් වැදගත් ප්රතිපලයක් නෑ
මේක ට්රයි කරලා බලපල්ලා. දෙකෙන්ම වෙන්නෙ එකම දේ.
![]()
ජින්තුවා;23194313 said:කුෂ් පාරක් ගැහුවනම් ලෙසටම භාවනා කරන්න පුළුවන්..

Peyak eka digata husma ganna ekama hitha hitha inna puluwanda???wena wena dewal mathak wenawane.....![]()
ආනාපාන සතිය කරන්න ගත්තා දවසක් දෙකක්.හුස්ම වදින තැන අහුවෙන්නේ නෑ මට නම්.එපා වෙලා අතහැරලා දැම්මා
"ආන පාන" කියලා හුස්ම වදින භාවනා ක්රමය වැරදි එකක්.
නිවැරිදි භාවනා ක්රමය මෙතනින් ඉගෙන ගන්න.
බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාව යනු කුමක්ද?
http://panhinda.sirisaddharmaya.net/category/21/
ඕනේ නම් අහන්න මම පැහැදිලි කරලා දෙන්නම්.

මේව මේ තක්කඩි මීවනපලානයගේ ගොන් බන! මේවට අහුවෙන්න එපා! මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා කියන පිස්සු හුටංලාගේ බාවනා.
බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියන හරක් පැටවුත් ඉන්නවද බන්? අපි බොනකොටනම් ඔය වගේ ආතල් කතා කියනවා. ඒ වගේ වෙලාවක ළඟ හිටපු එකෙක් සීරියස් අරගන වෙන්න ඇති.

දැන් ඔයාට මම මෙතැන ඉන්නවා කියලා ත්රෙනවා ඇතිනෙ..
බුදු හාමුදුරුවෝ ලංකාවේ කියලා මම හිතන්නේ ඇයි?
බය නැතිව මගෙන්ම අහන්න තියෙන ප්රශ්න කුතුහල් වගේ දේවල්.
Buddhist Monk shares his Secrets of Meditation