~ElaKiri Xiaomi Fan Club~

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Redmi note 5 pro china එක ගෙදෙට්ටම ආව සිංහලලු. මේ දැන් ආවේ.
    නෙට්වර්ක් සපෝර්ට්.

    Bootloader unlock නොකර TWRP ඉන්ස්ටෝල් කරන්න ක්‍රමයක් තියෙනවද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    Redmi note 5 pro china එක ගෙදෙට්ටම ආව සිංහලලු. මේ දැන් ආවේ.
    නෙට්වර්ක් සපෝර්ට්.

    Bootloader unlock නොකර TWRP ඉන්ස්ටෝල් කරන්න ක්‍රමයක් තියෙනවද?

    ela :cool:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    rTwWm4m.png

    :angry::angry::angry::angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    Bootloader unlock නොකර TWRP ඉන්ස්ටෝල් කරන්න ක්‍රමයක් තියෙනවද?

    නැහැ
    කස්ටම රිකවරි එකක් ඉන්ස්ටෝල් කරන්න නම් බූට් ලෝඩර් එක අන්ලොක් කරන්නම වෙනවා

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    මේකේ ඉන්න එකෙක්ට පොඩ්ඩක් වැදලා, උගේ අයිඩී, පාස්වර්ඩ් ඉල්ලගෙන අන්ලොක් කර ගනින්:eek:
    Account එකේ අවුලක් නෙමෙයි බං එක ෆෝන් එකෙයි රිජන් එකෙයි සිද්දියක් ලු...

    මගේ ගෝල්ඩ් එකවුන්ට් එකක් පරණ එකක් 2016 හදපු.

    CS2h0RU.png

    Kenzo එක අන්ලොක් කරන්න තප්පරයක් වත් Waiting එකේ හිටියේ නැහැ, Same account.

    (කොලිෆිකේෂන් චෙක් කරන්න apply කරන එකට නම් පැයක් ගියා, අන්ලොක් ටුල් එකට තප්පරයක් වත් ගියේ නැහැ නිකන්ම අන්ලොක් උනා)

    එකම එකවුන්ට් එක මේකේ තියෙන්නෙත්. ඉතින් ආපහු apply කරලා බලන් ඉන්න ඕන උනෙත් නැහැ, ඒ උනාට ටුල් එකෙන් කියනව දවස් 15ක් යනවා කියල.

    BTW අර පාට් එක උබ කිව්ව ෂොප් එකේ බැලුව තව Polok කියල එකක බැලුව, තව තැනක උන් කියපු ප්ලේස් වල බැලුව, බඩු තිබ්බේ නැහැ.

    පස්සේ ඔන්ලයින් buy කරා. Thanks sup එකට :)

    dawasakata passe try karapan. oka hari yanawa :yes::yes:

    Sure ද බං? සමහර එවුන් එහෙම ට්‍රයි කරන්න ගිහින් Waiting timer එක තවත් වැඩි කරගෙන තවත් කල් බලා ඉන්න උනාලු.

    EDL Mode එකට යන්න ෆෝන් එක ගලවල ටෙස්ට් පොයින්ට් දෙකක් කනෙක්ට් කරන්න ඕන :dull: දැන් දැන් ආපු ෆෝන් එක ගලවන්න මොකක්ද වගේ.

    නැහැ
    කස්ටම රිකවරි එකක් ඉන්ස්ටෝල් කරන්න නම් බූට් ලෝඩර් එක අන්ලොක් කරන්නම වෙනවා

    Redmi note 3 pro එකේ නම් පුළුවන් කස්ටම් රිකවරි එකක් ඉන්ස්ටෝල් කරන්න bootloader unlock නොකර MI Flash tool එකෙන් Official MIUI එක ෆ්ලෑෂ් කරනකොට එතන තියෙන Flash Files ගොඩ අස්සේ තියෙන Official Recovery .img file එක වෙනුවට කස්ටම් රිකවරි එකක් දාල Official විදිහට Flash කරාම Bootloader lock වෙලා තියෙද්දීම කස්ටම් රිකවරි එකක් දාන්න පුළුවන්. මේකේ එහෙම කොහෙවත් සිද්දියක් ගහල නැහැ :dull:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    RN 5 China එක Quick Charge 3.0 Support ද නැද්ද?
    http://en.miui.com/thread-2062169-1-1.html

    මුන් කියනවා Support කියල.

    https://www.gsmarena.com/xiaomi_redmi_note_5_ai_dual_camera-9120.php

    මෙතන තියෙන්නේ QC 2.0 කියල :dull: මොන මගුලක්ද?

    QC 3.0 Support කරන්න නම් මොනවද චාජර් එකට ඕන, 9V ද 12v ද? මේකට එන්නේ සාමාන්‍ය 5v ~2000mAh චාජර් එකක් නේ බං.

    QC 3.0 Support කරන චාජර් ගන්න තැනක් දන්නවද?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    check karapu ayanam qwe QC 2 support kiyala 3 newe...
    QC 3 charger thiyanawa xiaomilageth...ali eke balanna..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔය වෙලාව යනකන් ඉන්නම වෙනවා මචන්..
    RN 5 China එක Quick Charge 3.0 Support ද නැද්ද?
    http://en.miui.com/thread-2062169-1-1.html

    මුන් කියනවා Support කියල.

    https://www.gsmarena.com/xiaomi_redmi_note_5_ai_dual_camera-9120.php

    මෙතන තියෙන්නේ QC 2.0 කියල :dull: මොන මගුලක්ද?

    QC 3.0 Support කරන්න නම් මොනවද චාජර් එකට ඕන, 9V ද 12v ද? මේකට එන්නේ සාමාන්‍ය 5v ~2000mAh චාජර් එකක් නේ බං.

    QC 3.0 Support කරන චාජර් ගන්න තැනක් දන්නවද?
    Charging Voltage & Current Rates in QC 3.0
    3.6V-6.5V - 3A
    6.5V-9V - 2A
    9V-12V - 1.5A

    Ampere App එක දාලා QC 3.0 Support PowerBank/Charger එකකට connect කරලා බලන්න..
    Charging Current එක 2200-2400mA වලට වඩා වැඩියෙන් පෙන්නනවා නම් QC 3.0 support ඔය phone එක.(Battery 50% වලට වඩා අඩු වුනාම check කරන්න)

    කොටුවේ Polek, Asia, Asha, SimSim කියන shops වල බැලුවා ඒ දවස් වල,
    හම්බ වුනේ නෑ මට නම්,
    මේක ගෙන්නුවා ඊට පස්සේ.. LINK

    -------------------------------------------------------------
    Device - Redmi 4 Prime (Markw)
    Rom - Lineage 14.1 (Android 7.1.2)
    Kernel - 3.18.31-Nosgoth_V4+
    Baseband - V050
    Recovery - TWRP 3.2.1-0 Brigudav
    Camera - GoogleCamera-Pixel2Mod-Arnova8G2-V6