මේකේ ඉන්න එකෙක්ට පොඩ්ඩක් වැදලා, උගේ අයිඩී, පාස්වර්ඩ් ඉල්ලගෙන අන්ලොක් කර ගනින්
Account එකේ අවුලක් නෙමෙයි බං එක ෆෝන් එකෙයි රිජන් එකෙයි සිද්දියක් ලු...
මගේ ගෝල්ඩ් එකවුන්ට් එකක් පරණ එකක් 2016 හදපු.
Kenzo එක අන්ලොක් කරන්න තප්පරයක් වත් Waiting එකේ හිටියේ නැහැ, Same account.
(කොලිෆිකේෂන් චෙක් කරන්න apply කරන එකට නම් පැයක් ගියා, අන්ලොක් ටුල් එකට තප්පරයක් වත් ගියේ නැහැ නිකන්ම අන්ලොක් උනා)
එකම එකවුන්ට් එක මේකේ තියෙන්නෙත්. ඉතින් ආපහු apply කරලා බලන් ඉන්න ඕන උනෙත් නැහැ, ඒ උනාට ටුල් එකෙන් කියනව දවස් 15ක් යනවා කියල.
BTW අර පාට් එක උබ කිව්ව ෂොප් එකේ බැලුව තව Polok කියල එකක බැලුව, තව තැනක උන් කියපු ප්ලේස් වල බැලුව, බඩු තිබ්බේ නැහැ.
පස්සේ ඔන්ලයින් buy කරා. Thanks sup එකට
dawasakata passe try karapan. oka hari yanawa

Sure ද බං? සමහර එවුන් එහෙම ට්රයි කරන්න ගිහින් Waiting timer එක තවත් වැඩි කරගෙන තවත් කල් බලා ඉන්න උනාලු.
EDL Mode එකට යන්න ෆෝන් එක ගලවල ටෙස්ට් පොයින්ට් දෙකක් කනෙක්ට් කරන්න ඕන

දැන් දැන් ආපු ෆෝන් එක ගලවන්න මොකක්ද වගේ.
නැහැ
කස්ටම රිකවරි එකක් ඉන්ස්ටෝල් කරන්න නම් බූට් ලෝඩර් එක අන්ලොක් කරන්නම වෙනවා
Redmi note 3 pro එකේ නම් පුළුවන් කස්ටම් රිකවරි එකක් ඉන්ස්ටෝල් කරන්න bootloader unlock නොකර MI Flash tool එකෙන් Official MIUI එක ෆ්ලෑෂ් කරනකොට එතන තියෙන Flash Files ගොඩ අස්සේ තියෙන Official Recovery .img file එක වෙනුවට කස්ටම් රිකවරි එකක් දාල Official විදිහට Flash කරාම Bootloader lock වෙලා තියෙද්දීම කස්ටම් රිකවරි එකක් දාන්න පුළුවන්. මේකේ එහෙම කොහෙවත් සිද්දියක් ගහල නැහැ 