ඉඩමක් ඔනි...

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මචන් මම බලපත්‍ර ඉඩමක් ගන මුලින් අහල තිබ්බ BANK ලොන් එකක් අරන් බිස්නස් එකක් කරන්න බලපොරොත්තුවෙන් එත් බලපත්‍ර ඉඩම් වලට උන් ලොන් ඩෙන්නෙ නැ :no::no::no: කවුරැ හරි දන්න කනෙක් බිස්නස් එකක් එක්ක හරි වගා ඉඩමක් හරි විකුනනව නම් කියන්න...:(:( ikman එකේ ඔක්කොම වගේ බලල තියෙන්නෙ :rolleyes::rolleyes: :nerd::nerd:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මම බලපත්‍ර ඉඩමක් ගන මුලින් අහල තිබ්බ BANK ලොන් එකක් අරන් බිස්නස් එකක් කරන්න බලපොරොත්තුවෙන් එත් බලපත්‍ර ඉඩම් වලට උන් ලොන් ඩෙන්නෙ නැ :no::no::no: කවුරැ හරි දන්න කනෙක් බිස්නස් එකක් එක්ක හරි වගා ඉඩමක් හරි විකුනනව නම් කියන්න...:(:( ikman එකේ ඔක්කොම වගේ බලල තියෙන්නෙ :rolleyes::rolleyes: :nerd::nerd:

    Moratuwen onada?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොහෙන්ද හොයන්නේ ,මම අව්රුද්දක් ව්තර හොයලා කිරිවත්තුඩුවෙන් ගත්ත බ්‍රෝකර් කෙනෙක් හරහා ,ඕන නම් නො එක දෙන්න පුළුවන් බ්රෝකර්ල ගේ
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    කොහෙන්ද හොයන්නේ ,මම අව්රුද්දක් ව්තර හොයලා කිරිවත්තුඩුවෙන් ගත්ත බ්‍රෝකර් කෙනෙක් හරහා ,ඕන නම් නො එක දෙන්න පුළුවන් බ්රෝකර්ල ගේ

    නම්බර් එක එවන්න :love:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    එකේ දැන් මිනිස්සු ඉඩම් ඇඩ් දාන්නේ නෑ බන් රු 2400 ක් ගන්නවා මාස දෙකකට
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මම දන්න විදියට බලපත්‍රයක් තියනවා නම් ලෝන් එකකට යන්න පුලුවන් හැබැයි රජයෙන් දීමනා පත්‍රයක් දීල තියන්න ඔන නිකන්ම රජයේ ඉඩමක් අල්ලන් ඉන්නවා නම් බෑ
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මම දන්න විදියට බලපත්‍රයක් තියනවා නම් ලෝන් එකකට යන්න පුලුවන් හැබැයි රජයෙන් දීමනා පත්‍රයක් දීල තියන්න ඔන නිකන්ම රජයේ ඉඩමක් අල්ලන් ඉන්නවා නම් බෑ

    බලපත්‍රයක් තියෙන ඉඩමක් ... බැංකුවෙන් ලෝන් දෙන්නෙ නැ අයිතිය තියෙන්නෙ රජයට නිසා..