මචන් මම බලපත්‍ර ඉඩමක් ගන මුලින් අහල තිබ්බ BANK ලොන් එකක් අරන් බිස්නස් එකක් කරන්න බලපොරොත්තුවෙන් එත් බලපත්‍ර ඉඩම් වලට උන් ලොන් ඩෙන්නෙ නැකවුරැ හරි දන්න කනෙක් බිස්නස් එකක් එක්ක හරි වගා ඉඩමක් හරි විකුනනව නම් කියන්න...
ikman එකේ ඔක්කොම වගේ බලල තියෙන්නෙ
![]()
![]()
කොහෙන්ද හොයන්නේ ,මම අව්රුද්දක් ව්තර හොයලා කිරිවත්තුඩුවෙන් ගත්ත බ්‍රෝකර් කෙනෙක් හරහා ,ඕන නම් නො එක දෙන්න පුළුවන් බ්රෝකර්ල ගේ

එකේ දැන් මිනිස්සු ඉඩම් ඇඩ් දාන්නේ නෑ බන් රු 2400 ක් ගන්නවා මාස දෙකකට
මම දන්න විදියට බලපත්‍රයක් තියනවා නම් ලෝන් එකකට යන්න පුලුවන් හැබැයි රජයෙන් දීමනා පත්‍රයක් දීල තියන්න ඔන නිකන්ම රජයේ ඉඩමක් අල්ලන් ඉන්නවා නම් බෑ