danata masa 7kata 8kata kalin wagenam ekenma mama kyanwa pandek ganin kyala. eth dan hoda brand new japan vehicles enwa ban. ube bugedt ekata thawa 4k 5k ekathu karan e wage ekak ganin hybrid nathuwa. 


Uba use karanne panda normal akada. cross akenan yata wadina case aka nan na.


panda eke hoda kiyanawa nam anek budget vahana ekka baladdi mila adui,option wadi,wahaneth ehema loku awlak na
habai thel karanawa adui anika seat nam e tharam sapa na habai ida thiyenawa.thel awlak nathi nam meka ganna hodai.me wahane padapu ona kenekgen ahala balanna wahane hodai kiyala kiyawi.
eon eka gaththama pandata wada mila wadi dan 23.5 wenawa.meke sapa hodai thel hodata wada,option adui seat ehema pandata sapekshwa supiri.thel saha sapa anuwa meka pandata wada hodai habai option athin panda idiriyen.
20 nam athe thiyenne eka dila aluth ekak ganna parana japan wahana walata wada eka hodai.
mama me wahana dekama drive karala thiyenawa wahana dekama awlak na kalin kiyapuwai athe mudalai balala hoda thiranayak ganima oba sathui.
ow bro, Athe 20k tye , aluthma ekak baluwe ekai, thel kare naththa aniakwata wada panda hodai wage ,parana japan ekak gattah oka leda awama athe sall itika iwarai, panda hari corss hari dekn ekakata yanna heduwe
රෙපෙයාර් කීයක් කරාදow bro, Athe 20k tye , aluthma ekak baluwe ekai, thel kare naththa aniakwata wada panda hodai wage ,parana japan ekak gattah oka leda awama athe sall itika iwarai, panda hari corss hari dekn ekakata yanna heduwe
panda group eke ahana prashna dakkanam umba pandek jeevitheta gane na



ඕක මචං දුරියන් කනව වගේ වැඩක්නෙ. කාපු එකාට සුවඳයි, නොකාපු එකාට ගඳයි
. පැන්ඩා එක හොඳ නෑ කියන ගොඩක් අය පැන්ඩ එකකට නැගලවත් නෑ. ඔය බජට් එකේ කාර්වලින් හොඳම ඔප්ෂන් දෙන්නෙ පැන්ඩ එක. හැබැයි අපේ කට්ටිය ඒක කම්පෙයා කරන්නෙ ජපන් වාහනත් එක්ක. අන්න එතනයි වරද්දගන්නෙ. අනික පැන්ඩ කිවුවහම ගොඩක් අයගේ ඔලූවට එන්නෙ ලංකාවෙ ගහනව කියන එක. ගොඩක් අයට ලංකාවේ ඒව අගයක් නෑනෙ. වාහනයක් ගන්නකොට තෙල් වියදම ගැන විතරක් හිතල මදි. එ්කේ තියන ඔප්ෂන්, සේෆ්ටිය, සැප පහසුව ගැනත් බලන්න ඕනි.
Ow . Aluth ekak ganda .අපේ ගෙදර ය b/n ඇල්ටො එක දීල මේ පරන ජපන් ලඩ්ඩක් අරන් තියෙන වදේරෙපෙයාර් කීයක් කරාද
මොනවද කරපු රිපෙයාර්? කටු ත්‍රෙඩ් එකේ දාන්න එපැයි 
උඹ ඔය සිරාවටද කියන්නේ?මොනවද කරපු රිපෙයාර්? කටු ත්‍රෙඩ් එකේ දාන්න එපැයි
![]()
ඔය යකා හරියට බලන්නේ නැතුව මරාලයක් උස්සන් ඇවිත්.ඒකයි ඔය

මං කිව්ව බ්‍රෑන්ඩ් නිව් ආපු සර්විස් රෙකෝඩ් තියෙන ලාංසරයක් ගන්ඩ කියල කෝ ඇහුව යැ![]()


අපේ අයියා කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් පැන්ඩෙක් ගත්තා.අවුරුදු 2ක් විතර ඇති.ඔන්න දැන් මලකඩ වගයක් මතුවෙලා තියෙනවා









ඔය යකා හරියට බලන්නේ නැතුව මරාලයක් උස්සන් ඇවිත්.ඒකයි ඔය


උඹ ඔය සිරාවටද කියන්නේ?මොනවද කරපු රිපෙයාර්? කටු ත්‍රෙඩ් එකේ දාන්න එපැයි
![]()


මං කිව්ව බ්‍රෑන්ඩ් නිව් ආපු සර්විස් රෙකෝඩ් තියෙන ලාංසරයක් ගන්ඩ කියල කෝ ඇහුව යැ![]()
