Micro Panda or Hyundai Eon

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    danata masa 7kata 8kata kalin wagenam ekenma mama kyanwa pandek ganin kyala. eth dan hoda brand new japan vehicles enwa ban. ube bugedt ekata thawa 4k 5k ekathu karan e wage ekak ganin hybrid nathuwa. :yes:
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    panda eke hoda kiyanawa nam anek budget vahana ekka baladdi mila adui,option wadi,wahaneth ehema loku awlak na
    habai thel karanawa adui anika seat nam e tharam sapa na habai ida thiyenawa.thel awlak nathi nam meka ganna hodai.me wahane padapu ona kenekgen ahala balanna wahane hodai kiyala kiyawi.

    eon eka gaththama pandata wada mila wadi dan 23.5 wenawa.meke sapa hodai thel hodata wada,option adui seat ehema pandata sapekshwa supiri.thel saha sapa anuwa meka pandata wada hodai habai option athin panda idiriyen.

    20 nam athe thiyenne eka dila aluth ekak ganna parana japan wahana walata wada eka hodai.

    mama me wahana dekama drive karala thiyenawa wahana dekama awlak na kalin kiyapuwai athe mudalai balala hoda thiranayak ganima oba sathui.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420

    ow bro, Athe 20k tye , aluthma ekak baluwe ekai, thel kare naththa aniakwata wada panda hodai wage ,parana japan ekak gattah oka leda awama athe sall itika iwarai, panda hari corss hari dekn ekakata yanna heduwe
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Ow . Aluth ekak ganda .අපේ ගෙදර ය b/n ඇල්ටො එක දීල මේ පරන ජපන් ලඩ්ඩක් අරන් තියෙන වදේ :sorry: රෙපෙයාර් කීයක් කරාද
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    ow bro, Athe 20k tye , aluthma ekak baluwe ekai, thel kare naththa aniakwata wada panda hodai wage ,parana japan ekak gattah oka leda awama athe sall itika iwarai, panda hari corss hari dekn ekakata yanna heduwe

    eka hodai machan cross eka nam pandatath wada hodai dan 23k wenawa manual eka.anika ban japan newei mona wahane unath parana weddi leda denawa ehema ekak set unoth e wasanawata.risk ekak ganne mokatada aluth ekakma ganna.hamogenma ahala wahana ganna yanna epa ganna hithan inna wahane gihin balala wadinawa nam ganna.aluth ona wahanayak baya nathuwa awrudu 4 5k padinna puluwn.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක මචං දුරියන් කනව වගේ වැඩක්නෙ. කාපු එකාට සුවඳයි:P, නොකාපු එකාට ගඳයි:baffled:. පැන්ඩා එක හොඳ නෑ කියන ගොඩක් අය පැන්ඩ එකකට නැගලවත් නෑ. ඔය බජට් එකේ කාර්වලින් හොඳම ඔප්ෂන් දෙන්නෙ පැන්ඩ එක. හැබැයි අපේ කට්ටිය ඒක කම්පෙයා කරන්නෙ ජපන් වාහනත් එක්ක. අන්න එතනයි වරද්දගන්නෙ. අනික පැන්ඩ කිවුවහම ගොඩක් අයගේ ඔලූවට එන්නෙ ලංකාවෙ ගහනව කියන එක. ගොඩක් අයට ලංකාවේ ඒව අගයක් නෑනෙ. වාහනයක් ගන්නකොට තෙල් වියදම ගැන විතරක් හිතල මදි. එ්කේ තියන ඔප්ෂන්, සේෆ්ටිය, සැප පහසුව ගැනත් බලන්න ඕනි.

    අපේ අයියා කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් පැන්ඩෙක් ගත්තා.අවුරුදු 2ක් විතර ඇති.ඔන්න දැන් මලකඩ වගයක් මතුවෙලා තියෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,875
    113
    Ow . Aluth ekak ganda .අපේ ගෙදර ය b/n ඇල්ටො එක දීල මේ පරන ජපන් ලඩ්ඩක් අරන් තියෙන වදේ :sorry: රෙපෙයාර් කීයක් කරාද

    උඹ ඔය සිරාවටද කියන්නේ? :eek: මොනවද කරපු රිපෙයාර්? කටු ත්‍රෙඩ් එකේ දාන්න එපැයි :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ ඔය සිරාවටද කියන්නේ? :eek: මොනවද කරපු රිපෙයාර්? කටු ත්‍රෙඩ් එකේ දාන්න එපැයි :yes:

    ඔය යකා හරියට බලන්නේ නැතුව මරාලයක් උස්සන් ඇවිත්.ඒකයි ඔය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,875
    113
    ඔය යකා හරියට බලන්නේ නැතුව මරාලයක් උස්සන් ඇවිත්.ඒකයි ඔය

    මං කිව්ව බ්‍රෑන්ඩ් නිව් ආපු සර්විස් රෙකෝඩ් තියෙන ලාංසරයක් ගන්ඩ කියල කෝ ඇහුව යැ :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ අයියා කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් පැන්ඩෙක් ගත්තා.අවුරුදු 2ක් විතර ඇති.ඔන්න දැන් මලකඩ වගයක් මතුවෙලා තියෙනවා

    :confused::eek::sorry::(:angry::growl::dull::no::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ ඔය සිරාවටද කියන්නේ? :eek: මොනවද කරපු රිපෙයාර්? කටු ත්‍රෙඩ් එකේ දාන්න එපැයි :yes:

    ඕල්ටනේටරේ ගියා, වෑල්ව් කවර් ලීක් , :yes:

    වෑල්ව් කවර් ලීක් කතාවනම් fb15 වලට පොදුයිද මන්දා කියල අහල තිබ්බ :yes:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං කිව්ව බ්‍රෑන්ඩ් නිව් ආපු සර්විස් රෙකෝඩ් තියෙන ලාංසරයක් ගන්ඩ කියල කෝ ඇහුව යැ :baffled:

    මාත් කීව, කෝ ඉතිං ඇහුවැයි අර ගොන් තඩියා :yes: