Important news, info 4 you

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ කතාව 100% හරි .ශ්‍රී ලන්කන් ස්කුල් එකේ රියල් මිලියන ගානක එකවුන්ට් එකක් තියෙනවා .මෙව්ව් ළමයින්ගේ සහ දෙමව්පියන්ගේර් සල්ලි .මේකට එම්බසිය හරහා කෙල හලනවා ලංකාවේ මහබැංකු වංචාවට මුල්වෙච්ච මහබැංකු හොරා දැන් ජාත්‍යන්තර රොබරියක් දෙන්න යන්නේ ..:angry::angry::angry:



    මේකා මේ එකවුන්ට් එකටත් කෙලියොත් කටාර් වල ලංකාවේ ළමයින්ට ඉගෙන ගන්න තියෙන එකම පාසැල ඉවරෙටම ඉවර වෙනවා :angry::angry:
     
    • Like
    Reactions: hichchiputha

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පිස්සුද තොට මේක bump කර කර ඉන්නේ
    කුමුදු කියක් ගෙවනවද රවී සර්ට මඩ ගහවට