ප්‍රථමක සංඛ්‍යා

20_18

Member
Feb 27, 2018
1,297
45
0
ප්‍රථමක සංඛ්‍යා

එක් ප්‍රථමක සංඛ්‍යාවක කිසිම බලයක්, වෙනත් ප්‍රථමක සංඛ්‍යාවක බලයකින් ලැබෙන්නෙ නැද්ද ?

උදා- 2

2^1, 2^2, 2^3, 2^4......

‍මේ සංඛ්‍යා ටික (2, 4, 8, 16....) 2 ඇර වෙනත් ප්‍රථමක සංඛ්‍යාවක බලයන් වලින් ලැබෙන්නෙම නැද්ද? මං අහන්නෙ ඔවර්ලැප් වෙන්නෙ නැද්ද?

2 4 8 16 32 64....

3 9 27.....

5 25 625.....
 
Last edited:
  • Like
Reactions: upulpdn and saja

20_18

Member
Feb 27, 2018
1,297
45
0
hilbert's paradox of the grand hotel :cool:

මේක මට කියල දුන්නෙ වයිට්වෝකර් :love:
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0
ලැබෙන්න බෑ නේද? :)

2 ගත්තම 2 බලයන් අනන්තයක් ලියන්ඩ පුලුවන්

3 ගත්තම 3 බලයන් අනන්තයක් ලියන්ඩ පුලුවන්

5 ගත්තම, 6 ගත්තම.....

අන්තිමට
gif.latex
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hilbert's paradox of the grand hotel :cool:

    මේක මට කියල දුන්නෙ වයිට්වෝකර් :love:

    විකිපීඩියා කියවන ගමන්.. කලින් ත්‍රෙඩ් එකක කත උනා
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    විකිපීඩියා කියවන ගමන්.. කලින් ත්‍රෙඩ් එකක කත උනා

    හෝටලයක් තියෙනවලු. කාමර අනන්තයක් තියෙනවලු

    ඒ කාමර අනන්තයම මින්ස්සු අනනන්තයක් දාල පුරෝලලු තියෙන්නෙ..

    ඔන්න තව මින්ස්සු අනන්තයක් එනවලු. ඒ අනන්තයත් ඔය හෝටලයට දාන්ඩ පුලුවන්ලු

    තව අනන්තයක් එනවලු. උන්වත් දාන්ඩ පුලුවන්ලු

    තව අනන්තයක් එනවලු. එයාලවත් දානවලු

    තව අනන්ත වතාවක් අනන්තය ගානෙ ආවත් දාන්ඩ පුලුවන්ලු :rofl::P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම ලැබෙන්න බෑනෙ බං. ඕනෙම ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් විදිහට ලියන්න පුලුවන් ආවේනික ක්‍රමයක් තියෙනවනෙ. එක ප්‍රථමක සංඛ්‍යාවක බලයක් තව ප්‍රථමක සංඛ්‍යාවක බලේකිං ලැබෙනව කියන්නෙ එකම සංඛ්‍යාව ලියන්න ආවේනික ක්‍රම 2ක් තියෙනව කියන එකනෙ. එහෙම වෙන්න බෑ
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    එහෙම ලැබෙන්න බෑනෙ බං. ඕනෙම ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් විදිහට ලියන්න පුලුවන් ආවේනික ක්‍රමයක් තියෙනවනෙ. එක ප්‍රථමක සංඛ්‍යාවක බලයක් තව ප්‍රථමක සංඛ්‍යාවක බලේකිං ලැබෙනව කියන්නෙ එකම සංඛ්‍යාව ලියන්න ආවේනික ක්‍රම 2ක් තියෙනව කියන එකනෙ. එහෙම වෙන්න බෑ

    උඹ එනකං තමා හිටියෙ... :cool:
    ඒ කියන්නෙ overlap වෙනවද? :sorry:

    ඕවර්ලැප් වෙන අවස්ථාවක් බලන්ඩ දාපං.. අපිත් මේ හොය හොය තමා ඉන්නෙ :P
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    2 4 16 32 64 128 256 512 1024 2048.....

    මේ සීරීස් එ‍කේ සංඛ්‍යා 2 ඇර වෙනත් ප්‍රථමක සංඛ්‍යාවක බලේකින් ලැබෙනව කියලද උඹ කියන්නෙ :confused: තාම මටනං එකක්වත් හොයාගන්ඩ බැරි වුණා..

    3 9 27 81 243 729 2187.......