ප්‍රථමක සංඛ්‍යා
එක් ප්‍රථමක සංඛ්‍යාවක කිසිම බලයක්, වෙනත් ප්‍රථමක සංඛ්‍යාවක බලයකින් ලැබෙන්නෙ නැද්ද ?
උදා- 2
2^1, 2^2, 2^3, 2^4......
මේ සංඛ්‍යා ටික (2, 4, 8, 16....) 2 ඇර වෙනත් ප්‍රථමක සංඛ්‍යාවක බලයන් වලින් ලැබෙන්නෙම නැද්ද? මං අහන්නෙ ඔවර්ලැප් වෙන්නෙ නැද්ද?
2 4 8 16 32 64....
3 9 27.....
5 25 625.....

Last edited:

තාම මටනං එකක්වත් හොයාගන්ඩ බැරි වුණා..