itin ubata lamayi one nattam nikan hitapan, modayo, kandak nagina ekak gana neveyi mama kiwwe, lamayi hadanna bari nam uu ponsiyek kiyala.. e kiyanne one unat lamayi hadanna beh. meka mama kiyana ekak nevei, lokaye piliganeema. ubata toppiya hari nam daganin. ara kalin mage reply eke Australia wala dokek ge url ekak ati eka balapan one nam. tikak terei etakota.
යකෝ. වඳ භාවයයි නපුංසක භාවයයි කියන්නෙ දෙකක්. උඹ මොන්ටිසෝරිවත් ගිහිං නැද්ද ? ලමයි හදන්න බැරි වුන පලියට නපුංසක වෙන්නෑ. ඕක ලෝකයෙ පිලිගන්නෙත් උඹ වගේම උන් තමා. මිනිහෙක්ට ජීවිතේ කරන්න පුලුවන් මාර වීරක්රියාවක් විදිහට ලමෙක් හදන එක සලකන්නෙ උඹල වගේ එතනිං එහාට දෙයක් කරගන්න බැරි උන්. ඉස්සෙල්ල කල්පනා කරල බලපං උඹට ඔහොම හිතෙන්නෙ ඇයි කියල විකාර කියවන්නෙ නැතුව. ඉස්සෙල්ල උඹ ලිපිය කියෝල ඉඳින්. ඒකෙ කියල තියෙන්නෙ මද සරු භාවය හින්ද පිරිමි අයට තමන්ගෙ masculinity එක ගැන හීන මානයක් ඇතිවෙනව කියල. එක්කො සිංහලෙන් තියෙන නැත්තං ඉංග්රීසි පන්තියකට පලයං. තේරෙන්නැති මඟුල් කියෝල ඒකෙ තියෙන ඒව වැරදියට අවබෝධ කරගෙන මෙතන මරු කියෝනව ලමයි හදන්න බැරි වුනා නං ඌ පොන්සියෙක් කියල ලෝකයෙම පිලිගැනීමක් තියෙනවලු. උඹල වගේ උන් ඉතිං ඔය වගේ ගොබ්බ අදහස් දරන එකෙත් පුදුමයක් නෑ. ලමයි හද හදම ඉඳපංකො.
