Ai api lamai hadanne?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    itin ubata lamayi one nattam nikan hitapan, modayo, kandak nagina ekak gana neveyi mama kiwwe, lamayi hadanna bari nam uu ponsiyek kiyala.. e kiyanne one unat lamayi hadanna beh. meka mama kiyana ekak nevei, lokaye piliganeema. ubata toppiya hari nam daganin. ara kalin mage reply eke Australia wala dokek ge url ekak ati eka balapan one nam. tikak terei etakota
    .

    යකෝ. වඳ භාවයයි නපුංසක භාවයයි කියන්නෙ දෙකක්. උඹ මොන්ටිසෝරිවත් ගිහිං නැද්ද ? ලමයි හදන්න බැරි වුන පලියට නපුංසක වෙන්නෑ. ඕක ලෝකයෙ පිලිගන්නෙත් උඹ වගේම උන් තමා. මිනිහෙක්ට ජීවිතේ කරන්න පුලුවන් මාර වීරක්‍රියාවක් විදිහට ලමෙක් හදන එක සලකන්නෙ උඹල වගේ එතනිං එහාට දෙයක් කරගන්න බැරි උන්. ඉස්සෙල්ල කල්පනා කරල බලපං උඹට ඔහොම හිතෙන්නෙ ඇයි කියල විකාර කියවන්නෙ නැතුව. ඉස්සෙල්ල උඹ ලිපිය කියෝල ඉඳින්. ඒකෙ කියල තියෙන්නෙ මද සරු භාවය හින්ද පිරිමි අයට තමන්ගෙ masculinity එක ගැන හීන මානයක් ඇතිවෙනව කියල. එක්කො සිංහලෙන් තියෙන නැත්තං ඉංග්‍රීසි පන්තියකට පලයං. තේරෙන්නැති මඟුල් කියෝල ඒකෙ තියෙන ඒව වැරදියට අවබෝධ කරගෙන මෙතන මරු කියෝනව ලමයි හදන්න බැරි වුනා නං ඌ පොන්සියෙක් කියල ලෝකයෙම පිලිගැනීමක් තියෙනවලු. උඹල වගේ උන් ඉතිං ඔය වගේ ගොබ්බ අදහස් දරන එකෙත් පුදුමයක් නෑ. ලමයි හද හදම ඉඳපංකො.
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    462
    171
    43
    WHTM_HAUPT_A4_72_GV.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    When men can't have children, they suffer in silence

    The definition of a male in terms of real masculinity is that he can father a kid," Dr Greening said.

    "You might be the toughest, muscliest footballer in the club, but if you can't get your wife pregnant, your sense of self as a real man is terribly impacted.

    "Men really feel that, they just don't talk about it."

    lamai hadanna bari un men kiyala mama nam salakanne
    naha. ubala wage ewun paw. silently suffer karapan.

    mata wena mokut karanna puluwanda barida kiyala uba wage ekek ekka mage gana kiyala wadak nati nisa ubata kiyanne naha. uba kamati widiyakata hita ganin.
     
    ලමයි හදන එක ජීවිතේ කියල හිතාගෙන ඉන්න උන් විඳෝනව ඇති. එහෙම බැලුවොත් කුඩු ගහන එකාට ගහන්න කුඩු නැති වුනා කියලත් විඳෝනව. උඹ නං මහ මොකෙක්ද මන්ද බං කියන දෙයක් තේරෙන්නෑ. ලමයි හදන්න බැරිවීමයි ලමයි නොහද ඉන්න තීරණය කිරිමයි දෙකක්. ලමයි හදන්න බැරි වුනත් උඹ කොහොමද උන් මිනිස්සු නෙමේ කියන්නෙ ? උඹ කියන විදිහට ලමයි වැඩියෙන්ම හදන එකා තමා මාරම මිනිහ. බඩු ගගහ දූශණය කර කර යන එකා උඹේ standard අනුව හෙනම මිනිහ. ඒ අතින් උඹ ලමයි 50ක්වත් හදල තියෙනවද ? පකිස්ථානෙ ඉන්නව උඹට වඩා මිනිස්සු ගෑණු විස්ස තිහ බැඳගෙන ලමයි 100පන්නල හදපු. උඹට ගැලපෙන්නෙ ඒ වගේ සමාජයක් තමා. මට උඹ ගැන දුකයි
     
    hari hari bn, mata terenawa ube වඳ භාවය ගැන.
    wadiya hitanna epa. uba kamati widiyakata hitapan.
    uba asa nam lamayi natuwa inna eka ube choice eka.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    hari hari scientist latath wada uba thama pora. :yes:

    haha no i'm not saying that but just wanted shit on you. lol:rofl:

    anyway still I haven't fully read about TFR & SRF, but yeah I'm going to read the wiki soon :yes: so I'm not arguing with the theory because of lack of knowledge. However, I have following doubts.

    especially 2.9 calculation factors. let me say when the world at war, this rate needs to be higher. development of science & tech/medics, this rate needs to low due to the high life expectancy. so what are the calculation factors? ? Can nobody predict the next world war? or a zombie virus?

    in next decade or two, women Menopause age might get higher than the current age & humans can live longer due to the development of medical science. so what happens to this so-called 2.9?

    it would be nice to see some explanations from you
     
    Last edited: