toyota prius 2015 + uber.

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මම මේක දැන් හරියටම මාසයක් uber එකේ වැඩ කළා. uber x තමා දිව්වෙ. monthly income එක 140000/= වගේ තියනව. එකෙන් wastage එක අයින් කලහම ප්රෝෆිට් එක 89000/= තියනව.

    මට දැනගන්න ඕනෙ මේක දිගටම මෙහෙම ඇදගෙන යන්න පුළුවන් වෙයිද කියන එක. එහෙම නැත්නම් pick me එකට දැම්මොත් මීට වඩා ලාබයක් ගන්න පුලුවන්ද කියන ඒකත්.
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    mata mea profile eka sure nah.. uber eka patta widiyata adagena watena seen ekak tiyenne issarahata... drivers la palu yanna uber ekata bainawa... :dull::dull::oo: uba uber ekea da wada karanne? :P:rofl:
     

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    mata mea profile eka sure nah.. uber eka patta widiyata adagena watena seen ekak tiyenne issarahata... drivers la palu yanna uber ekata bainawa... :dull::dull::oo: uba uber ekea da wada karanne? :P:rofl:

    ඔව්, මාත් කියන්න හිටියෙ ඕක තමයි. UBER X එකක් දුවල මාසෙට 140000/-ක් හොයන්න බෑ දවසට පැය 15ක් වැඩකරත්. මොකෝ UBER X වලට හයර් අඩුයි. පැයකට හයර් එකක් වගේ තමයි සෙට් වෙන්නෙ. අනික මේක mechanic කෙනෙක් විදිහට වැඩ කරන එකෙක්. ඒ කියන්නෙ Part time දුවන එකෙක්. Part time දුවල කොහොමවත් 140000/-ක් හොයන්න බෑ. lol
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    ohommama tourism wage baluwe nadda?

    prius ekak nisa wede hariyanawane

    කොහොමද මචං සෙට් කරගන්න පුළුවන්? ඔය hotel වලට එහෙම ගිහින් කතා කරල බලලද?