මම මේක දැන් හරියටම මාසයක් uber එකේ වැඩ කළා. uber x තමා දිව්වෙ. monthly income එක 140000/= වගේ තියනව. එකෙන් wastage එක අයින් කලහම ප්රෝෆිට් එක 89000/= තියනව.
මට දැනගන්න ඕනෙ මේක දිගටම මෙහෙම ඇදගෙන යන්න පුළුවන් වෙයිද කියන එක. එහෙම නැත්නම් pick me එකට දැම්මොත් මීට වඩා ලාබයක් ගන්න පුලුවන්ද කියන ඒකත්.
මට දැනගන්න ඕනෙ මේක දිගටම මෙහෙම ඇදගෙන යන්න පුළුවන් වෙයිද කියන එක. එහෙම නැත්නම් pick me එකට දැම්මොත් මීට වඩා ලාබයක් ගන්න පුලුවන්ද කියන ඒකත්.

uba uber ekea da wada karanne? 