wagon r උදවූ

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    Wagan R වල petrol වලින් විතරක් දුවන model එක හොදියිද?

    2nd hand market එක කොහොමද ?

    mid hybrid model එකයි මේකේ තියෙනේ වෙනස hybrid එක විතරමද? වෙන option මොනවද වෙනස් වෙන්නේ

    මේ review එක බැලුවා නමුත් එකේ එහෙම petrol only model ගැනකියන්නේ නැනේ

    market price කොහොමද 2015 model එක්ක Wagan R (petrol only) model එකේ ?

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    indian අටගමගල තමා ලංකාවේ නම් පෙට්රෝල් only wagan r තියනවා නම් ... එක හෙන චාටර්

    මේ පහල තියෙන්නේ ඔය දෙක ... ඕක ගන්න එක හෙන පාඩුයි මොකද ජපන් එකක් තව ලක්ෂ කීපයක් දාලා ගන්න පුළුවන්

    2013-Maruti-WagonR-Stingray-India-001.jpg

    2013-Suzuki-WagonR.jpg
     
    • Like
    Reactions: elaking

    indian newai machan japan model ekak nadda petrol only 6+
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Wagon R Non hybrid ekai hhybrid ekai athara Price loku wenasak enne ne.

    Hybrid eka Japan walin price eka wedi, Lankawe duty adui

    Non Hybrid eka Japan wal price adui, Lankawe duty wedi.

    Hybrid duty 835,000.00

    Non Hybrid Duty 1,155,000.00

    oya wenasa beluwam, loku price difference ekak enne ne.

    Fuel nam kohomatha avg 15k wage karai
     
    • Like
    Reactions: elaking

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    wagon r premium එක කොහොමද ? පාවිච්චි කරපු අය ඉන්නවද ?

    Wagon R Fz Premium kiyanne AMW Company eken import karana eka.

    Japan Domestic model eka Wagon R Fz Non Safety

    Wahana dekama ekai, namuth Premium kiyanne export walata karana production ekak
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Wagan R වල petrol වලින් විතරක් දුවන model එක හොදියිද?

    2nd hand market එක කොහොමද ?

    mid hybrid model එකයි මේකේ තියෙනේ වෙනස hybrid එක විතරමද? වෙන option මොනවද වෙනස් වෙන්නේ

    මේ review එක බැලුවා නමුත් එකේ එහෙම petrol only model ගැනකියන්නේ නැනේ

    market price කොහොමද 2015 model එක්ක Wagan R (petrol only) model එකේ ?

    Thiyanawa L kiyala grade ekak eka non hybrid.

    Thel karanawa adui.

    Performance adu wei mokada Hybdid motor support eka hamba wenne nethi hinda

    Lankawe wediya ne, a hinda apahu wikunanda amaru wei.

    Wediya duwanne nethi gedara thiyana wahanek nam meka ganna eka hodai
     
    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    Thiyanawa L kiyala grade ekak eka non hybrid.

    Thel karanawa adui.

    Performance adu wei mokada Hybdid motor support eka hamba wenne nethi hinda

    Lankawe wediya ne, a hinda apahu wikunanda amaru wei.

    Wediya duwanne nethi gedara thiyana wahanek nam meka ganna eka hodai

    homeuse thamai buy 2nd hand aul nam eka case sell kara ganna bari wenwanne
     
    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    Wagon R Non hybrid ekai hhybrid ekai athara Price loku wenasak enne ne.

    Hybrid eka Japan walin price eka wedi, Lankawe duty adui

    Non Hybrid eka Japan wal price adui, Lankawe duty wedi.

    Hybrid duty 835,000.00

    Non Hybrid Duty 1,155,000.00

    oya wenasa beluwam, loku price difference ekak enne ne.

    Fuel nam kohomatha avg 15k wage karai

    2015 model eka ehenam lankwata eddi loku price wenasak wenne na neda? tax case eka nisa 6+
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    Thiyanawa L kiyala grade ekak eka non hybrid.

    Thel karanawa adui.

    Performance adu wei mokada Hybdid motor support eka hamba wenne nethi hinda

    Lankawe wediya ne, a hinda apahu wikunanda amaru wei.

    Wediya duwanne nethi gedara thiyana wahanek nam meka ganna eka hodai

    popular madi kiyanne 2nd hand market eka adui neda? maybe