wagon R stingray - වාහනේ හම්බන්තොට දි වතුරට අහුවෙලා hybrid battery එකට වතුර ගියා. hybrid battery එක ගලවලා කඩවත තැනකට එවලා බැලුවා ඒත් ගොඩ දාගන්න බැරි වුනා. දැන් වාහනේ තියෙන්නේ අගුණුකොළපැලැස්සේ ගරාජ් එකේ. මට කොළඹින් දවසකට hybrid battery එකක් ගන්න තැනක් තියේද වහනේ කොළඹට ගේන්න
Hybrid battery එකක් ගන්න recommend කරන්නේ කොහෙද
Hybrid battery එකක් ගන්න recommend කරන්නේ කොහෙද