✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජීවිතේ කාර්‍යබහුලම කාලය ගෙවන්නේ අවුරුද්දක් වගෙ යනකම්.
    පොත් ගැන සක්‍රියව පෝස්ට් දාන්න විදිහක් නෑ...
    පී.ඩී.එෆ්. පොත් වගයක් තිබුණු පෝටබල් හාඩ් එකත් රිකව කරන්න බැරි උනා...

    කට්ටිය ත්‍රෙඩ් එක ඇදගෙන යන්න. අලුතෙන් එක පොත් කියවන්නෙක් හරි හැදෙයිනේ..
    අනාගතය සුභ වෙයි.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    තුන්වෙනි පොතද ඒ? සුදු වැද්දා එකේ
    වනගත ලංකා කියන්නෙ වෙන සීන් එකක් නේද, සුදු ගෝණා සුදු වැද්දා පොත් දෙක එක කතාවක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වනගත ලංකා කියන්නෙ වෙන සීන් එකක් නේද, සුදු ගෝණා සුදු වැද්දා පොත් දෙක එක කතාවක්.

    ඒ පොත කියවලා නෑ මම
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තුන්වෙනි පොතද ඒ? සුදු වැද්දා එකේ

    වනගත ලංකා කියන්නෙ වෙන සීන් එකක් නේද, සුදු ගෝණා සුදු වැද්දා පොත් දෙක එක කතාවක්.

    සුදු ගෝනා, සුදු වැද්දා ,මැකීගිය දඩමං කියන්නේ එයා ලියපු පොත්..
    wild ceylon ( වනගත ලංකා) කියන්නේ ගවේශනාත්මක ග්‍රන්ථයක්...
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule

    සුදු ගෝනා, සුදු වැද්දා ,මැකීගිය දඩමං කියන්නේ එයා ලියපු පොත්..
    wild ceylon ( වනගත ලංකා) කියන්නේ ගවේශනාත්මක ග්‍රන්ථයක්...
    මැකීගිය දඩමං වෙනම කතාවක් නේද, සුදු ගෝණා කතාවට සම්බන්ද නෑනෙ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    New Millennium Kids Grammar පොත් සෙට් එක බාගන්න තැනක් කියන්නකෝ .......
     
    Last edited: