Aluth poth nadda lamai![]()

nirwana genawa sannasgalage ,balanna oni kohomada kiyala![]()
මම නම් අන්තිමට කියෙව්වේ '' වනගත ලංකා '' ස්පිටල් ගේ![]()
වනගත ලංකා කියන්නෙ වෙන සීන් එකක් නේද, සුදු ගෝණා සුදු වැද්දා පොත් දෙක එක කතාවක්.තුන්වෙනි පොතද ඒ? සුදු වැද්දා එකේ
වනගත ලංකා කියන්නෙ වෙන සීන් එකක් නේද, සුදු ගෝණා සුදු වැද්දා පොත් දෙක එක කතාවක්.
charitha 3k pothe pdf ekak na hoyaganna. Aye kiyawanna hari asai.
salli dila aran hiyagathth padu naha

ow loku ganak wenne ne man hithanne.ow loku ganak wenne ne man hithanne.
http://www.mediafire.com/file/o4yy54ki9h4c09h/ගග+අද්දර+කැලේ.pdfසෝමවීර සේනානායක මහත්තයගේ ගග අද්දර කැලේ පොත හොයා ගන්න නැද්ද ?
තුන්වෙනි පොතද ඒ? සුදු වැද්දා එකේ
වනගත ලංකා කියන්නෙ වෙන සීන් එකක් නේද, සුදු ගෝණා සුදු වැද්දා පොත් දෙක එක කතාවක්.
මැකීගිය දඩමං වෙනම කතාවක් නේද, සුදු ගෝණා කතාවට සම්බන්ද නෑනෙ..
සුදු ගෝනා, සුදු වැද්දා ,මැකීගිය දඩමං කියන්නේ එයා ලියපු පොත්..
wild ceylon ( වනගත ලංකා) කියන්නේ ගවේශනාත්මක ග්රන්ථයක්...