Elakiri බොන Club

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    HQtb6FG.jpg
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,524
    113
    එක තැනක නෑ
    ඕල්ඩ් කෙග් නැතුව ඕන කෙහෙම්මලක් ගහනවා...ෆොරින් ලෝකල් කියල නෑ...අනිවා බයිට් එක එලටම ඕන..පලතුරු එක්ක හොඳ මීට් අයිට්ම් එකක් තිබ්බම ටොප්..අයිස් කැටත් ඕන.!:D:D


    Appo ow ban OLD KEG eka nam malata bonne ne :dull::dull:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    රට ඉන්න හින්දා හැම අවුරුද්දම Duty Free එකෙන් අරන් යනවා ලන්කාවට මාසයක් ඉදලා ගහන්න පුලුවන් ඒවා. මේ පාර බෝතල් 3ක් අරන් ගියා යද්දී.
    > JD
    > Absolute Vanilia
    > Chivas 12 Years
    :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආසම අබ්සොලුට්,,,මික්ස් කරන්නේ මැන්ගෝ නෙක්ටා
    අකමතිම තල්,මෙන්ඩිස්....
    බයිට් එක බිෆ් ස්ටික්...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩෝ expertise ලාගෙන් අහන්නේ .:cool:
    බයිට් එකට meat & fish නැතුව හොඳ බයිට් මොනවද ?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ expertise ලාගෙන් අහන්නේ .:cool:
    බයිට් එකට meat & fish නැතුව හොඳ බයිට් මොනවද ?

    Papol, apple , mango podi kotu kapala, peyas, poke mirisata hadala, omlet (sampurna biththarema gahala pan eke dala badala)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ expertise ලාගෙන් අහන්නේ .:cool:
    බයිට් එකට meat & fish නැතුව හොඳ බයිට් මොනවද ?


    අන්නාසි , කජු , ස්ක්‍රැම්බල් කරපු බිත්තර.
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    JD thama favorite ( salli thiyana welawata)
    roklend old ( salli nathi welawata)
    akamathima drink eka gal thama
    bite ekata rice ho fruit plate ekak

    daily bonne natha .. adugane 48h brake ekak gannawa
    bonne seemitha mithuran pirisak samaga pamanai
    awasanawarata karati kadenna gahuwe - 2013 .. ( black + red + dcsl old , sunami wage .. waduna)