හයී ක්ලාස්ද මිඩ්ල් ක්ලාස්ද ලෝ ක්ලාස්ද?
middle class and low class
හයී ක්ලාස්ද මිඩ්ල් ක්ලාස්ද ලෝ ක්ලාස්ද?
ඕල්ඩ් කෙග් නැතුව ඕන කෙහෙම්මලක් ගහනවා...ෆොරින් ලෝකල් කියල නෑ...අනිවා බයිට් එක එලටම ඕන..පලතුරු එක්ක හොඳ මීට් අයිට්ම් එකක් තිබ්බම ටොප්..අයිස් කැටත් ඕන.!![]()


Appo ow ban OLD KEG eka nam malata bonne ne
Gode apita nam kasippu thama ithin.ආසම අබ්සොලුට්,,,මික්ස් කරන්නේ මැන්ගෝ නෙක්ටා
අකමතිම තල්,මෙන්ඩිස්....
බයිට් එක බිෆ් ස්ටික්...

අඩෝ expertise ලාගෙන් අහන්නේ .
බයිට් එකට meat & fish නැතුව හොඳ බයිට් මොනවද ?
අඩෝ expertise ලාගෙන් අහන්නේ .
බයිට් එකට meat & fish නැතුව හොඳ බයිට් මොනවද ?
අඩෝ expertise ලාගෙන් අහන්නේ .
බයිට් එකට meat & fish නැතුව හොඳ බයිට් මොනවද ?
Gode apita nam kasippu thama ithin.![]()
