හොඳම point එක දැක්කෙ නෑ තාම. ඇයි වෙනස් ටින් දෙකක්?
එකක ලේබල් සීරිලා. එකෙන්ම පරන එකක්. හැබැයි මැකරල් පීරිසිය එහෙමම තියෙනවා අවුලක් නැතුව.
කියන්න එහෙම එපා ටික දවසක් ගිහින් photo එක ගත්තෙ, වැරදිලා වෙන ටින් එකක් අරන්, පූසා ටින් එක හූරල වගේ ඒවා![]()
ekama tin eka thama oya pic wala thiyenne






