සැමන් ටින් ගන්නේ බලාගෙනයි

Deadshot rip

Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    හොඳම point එක දැක්කෙ නෑ තාම. ඇයි වෙනස් ටින් දෙකක්?
    එකක ලේබල් සීරිලා. එකෙන්ම පරන එකක්. හැබැයි මැකරල් පීරිසිය එහෙමම තියෙනවා අවුලක් නැතුව. :rolleyes:
    කියන්න එහෙම එපා ටික දවසක් ගිහින් photo එක ගත්තෙ, වැරදිලා වෙන ටින් එකක් අරන්, පූසා ටින් එක හූරල වගේ ඒවා :rolleyes::rofl::P

    ekama tin eka thama oya pic wala thiyenne:yes:
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    ලේබල් එක මුල් photo වල හොඳයි, අනිත් ඒවගෙ අවුල්. දැක්කේ නැද්ද පෝස්ට් කරන්න කලින්?
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    Captain da renukada oya kawuruth samon tin mehe genath karanne label alawana eka witharai :rofl:

    Captain enne south africa walin ekawath danagena kthakarapan :P

    Chile tiyenne South america wala bawa nodath obata mage balawath kanagatuwa :sorry:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඇසුරුම් කරන ලද ආහාර නොකා නොබී ඉන්න තරමට ශරීරයට හොදයි. මොකද ඕව කල්තියාගන්න රසායනික සංයෝග එකතු කරනවා. පොඩ්ඩක් හිතන්න මාලු කෑල්ලක් ටින් එහෙක දාල මාස 3 - 4 ක් තියාගන්නව. ශීතකරනයකත් නොවන ,සාමාන්‍ය පරිසර උෂ්නත්වය යටතේ තියාගන්න මේවගේ ආහාර වලින් කොයි තරම් ශරීරයට අහිතකර දේවල් එකතු වෙනව ඇත්ද.
    කවුද බන් කියන්නෙ ඔය බොරු කතා. හරියට සැමන් හදනකොට ඕන ලුනු වතුර විතරයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    Captain da renukada oya kawuruth samon tin mehe genath karanne label alawana eka witharai :rofl:

    Captain enne south africa walin ekawath danagena kthakarapan :P

    JVBlQX8.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    හරි මම Renuka එකට මේ ත්‍රිඩ් එකේ email එකක් දැම්මා. මේ සතිය තුළ උන් පිළගත හැකි ප්‍රතිචාරයක් එව්වෙ නැත්තන් මම පිළිගන්නම් උඹ කිව්වේ ඇත්ත කියලා.
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    හරි මම Renuka එකට මේ ත්‍රිඩ් එකේ email එකක් දැම්මා. මේ සතිය තුළ උන් පිළගත හැකි ප්‍රතිචාරයක් එව්වෙ නැත්තන් මම පිළිගන්නම් උඹ කිව්වේ ඇත්ත කියලා.
    ela machan unge reply ekak awoth aniwaryen mekata danna ;)
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    මේ සතිය තුළ උන් පිළගත හැකි ප්‍රතිචාරයක් එව්වෙ නැත්තන් මම පිළිගන්නම් උඹ කිව්වේ ඇත්ත කියලා.

    ඒක ඒතරම් සාධාරණ නෑ වගේ නේද
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    ඒක ඒතරම් සාධාරණ නෑ වගේ නේද

    ඔය වගේ කම්ප්ලේන් එකක් ගියාට පස්සේ උන් ඒකට උත්තර දාන්නම එපැයි බං. නැත්තන් ඉතිං මොකක්හරි අව්ලක් තියනවනේත
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    ela machan unge reply ekak awoth aniwaryen mekata danna ;)

    උඹ පුලුවන් නම් එවෙලේ ගත්තු ෆොටෝ එක හොයලා දාපං. කේස් එකක් ගියොත් ඔය මලකඩ කාපු සින් එක නිසා අනිවාර්යෙන් උඹට අවාසියක් වෙනවා. අපි උනත් පිළිගන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒක.
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    ඔය වගේ කම්ප්ලේන් එකක් ගියාට පස්සේ උන් ඒකට උත්තර දාන්නම එපැයි බං. නැත්තන් ඉතිං මොකක්හරි අව්ලක් තියනවනේත

    සමහර company වල ccare email support අන්තිමයි (Dialog penawane :rofl:). Call කරලත් reply නැත්නම් විතරක් අපි එහෙම හිතමු :yes:
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    උඹ පුලුවන් නම් එවෙලේ ගත්තු ෆොටෝ එක හොයලා දාපං. කේස් එකක් ගියොත් ඔය මලකඩ කාපු සින් එක නිසා අනිවාර්යෙන් උඹට අවාසියක් වෙනවා. අපි උනත් පිළිගන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒක.
    mama eka kohomahari try ekak dennan ganna mata kiyanawada
    mama ara kalin kiwwe panuwo scene eka anna eka aththada kuruminiyo innawada maluwage bada athule mokada mama echchara dan ne oya gana wadiye:dull:
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    සමහර company වල ccare email support අන්තිමයි (Dialog penawane :rofl:). Call කරලත් reply නැත්නම් විතරක් අපි එහෙම හිතමු :yes:

    බලමුකෝ මචං. මම මුන්ගේ ඊමේල් ඇඩ්‍රස් 3 කට මේ ගැන ඊමේල් එක යැව්වා.
    උන්ගේ බුකියේ group එකටත් complain කරා. එකකට හරි ප්‍රතිචාර දක්වන්න එපැයි බං
     
    Last edited: