Kella problem 2

Emios

Well-known member
  • Dec 10, 2009
    74,067
    66,485
    113
    rata video call ganiddi eya nighty eka udin t shirt ekak adinawa...:yes:

    avatar565975_8.gif
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    අවුල් තමයි යකෝ.

    අවුල් තමයි යකෝ. මල් කඩද්දි එන්න ඕනි ආගමික හැගීම්නේ බං. උඹ අපාගත වෙන්න ද හදන්නෙ. ඉක්මණට වනගතවලා භාවනා කරල හිත හදාගෙන ඇවිත් ආයි පාරක් කෙල්ල එක්ක මල් කඩපං බලන්න.
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    අවුල් තමයි යකෝ. මල් කඩද්දි එන්න ඕනි ආගමික හැගීම්නේ බං. උඹ අපාගත වෙන්න ද හදන්නෙ. ඉක්මණට වනගතවලා භාවනා කරල හිත හදාගෙන ඇවිත් ආයි පාරක් කෙල්ල එක්ක මල් කඩපං බලන්න.

    ela ela mama hithuwe awul kiyala.
    kattiya kiwwa ok lu..
    kawada kapu katuda oi..
    wate giyata sira karala nane :D
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    යකෝ අපේ පැත්තේ හරකෙක් මලා ඔහොම වෙලා..බෙහෙත් ගනින් ඉක්මනට
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    හරි විදියට නම් එන්න ඕන සානුකම්පික, අවිහිංසාවාදී, ආගමික,හික්මුණු,පරිකල්පන වාදී ,පරිනාමවාදික හැගීම්..
    ඕක නම් හොඳ නෑ.
    ඉක්මනට බලව ගනින්..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    machan kella ekka mal kadaddi sexual feelings enawa ban...
    propsosal girl kenek..
    meka awulda ban?
    :sorry:

    මමත් පුතී වත්ත පහල ඉද්ද ගහෙන් මල් කඩනවා ගෑනිත් එක්ක පන්සල් යන්න මට එහෙම හිතෙන් නෑනේ පුතී උබේ සොෆ්ට්වෙයා අව්ලක් හාඩ් රිසෙට් කරපන් උබේ බ්‍රේන් එක මෙමරිය බැකප් කරලා:yes: