. ඇත්තටම් ඒ වගේ ගානක් යනවද
. මේකේ එච්චර දෙයක් කරන්න නැ . ගෙවල් දෙකක connection එක විතරයි තියෙන්නෙත්
.අඩි 2ක් එහාට කරන්නේ මොකටද බන්
මන් CEB එකෙන් ඇහුවම කිව්වේ 10 කට එහා ගානක් යනවා කියල. ඇත්තටම් ඒ වගේ ගානක් යනවද
. මේකේ එච්චර දෙයක් කරන්න නැ . ගෙවල් දෙකක connection එක විතරයි තියෙන්නෙත්
.
![]()
they will charge for a new pole as the existing cannot be removed as they have fixed it with concrete. 10k is reasonable for transport and labour costs.

a gana yai machan
kanuwakuth hena gananne
unge wahana gasthuwa kuli mali
yatin ghana ewa kma srama haduwam hoda anak yai
ita wada lsai man hithanne ubata thappe kadala wahane ganna hadaganna eka

කනුව ගාවින් තාප්පයක් ගැහුවා එහා පැත්තේ කට්ටිය . එනිසා මට වාහනේ ගන්න විදියක් නැ . ඉඩ මදි .
![]()

dan awurudu 3kata kalin apeth ohoma scene ekak wela, Telecom eke repair walata apu kattiyakata kiyala kanuwata Rs 3000 gaane kanu 3k adi 2 gane aath kara.CEB eken kanuwakata Rs 7000 one kiwwalu.