Light කණුවක්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා ,

    මට අපේ ගෙවල් පාරේ තියෙන light කනුවක් ඊට අඩි 2ක් එහාට කරගන්න ඕන . හැබැයි අවුල තියෙන්නේ එතනට boom truck එකක් ගෙන්න බැ .

    මේකට කීයක් වගේ යයිද . අලුත් කණු දාන්න , wire දාන්න මුකුත් නැ . තියෙන කනුවම ටිකක් එහාට දන්නා ඕන .

    confused-face-smiley-emoticon.gif
    confused-face-smiley-emoticon.gif
    confused-face-smiley-emoticon.gif
     
    • Like
    Reactions: djnick

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන් CEB එකෙන් ඇහුවම කිව්වේ 10 කට එහා ගානක් යනවා කියල:rolleyes: . ඇත්තටම් ඒ වගේ ගානක් යනවද:angry: . මේකේ එච්චර දෙයක් කරන්න නැ . ගෙවල් දෙකක connection එක විතරයි තියෙන්නෙත් :confused:.

    being-confused-smiley-emoticon.gif
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අඩි 2ක් එහාට කරන්නේ මොකටද බන්

    කනුව ගාවින් තාප්පයක් ගැහුවා එහා පැත්තේ කට්ටිය . එනිසා මට වාහනේ ගන්න විදියක් නැ . ඉඩ මදි .
    headache.gif

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    a gana yai machan
    kanuwakuth hena gananne
    unge wahana gasthuwa kuli mali
    yatin ghana ewa kma srama haduwam hoda anak yai
    ita wada lsai man hithanne ubata thappe kadala wahane ganna hadaganna eka
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මන් CEB එකෙන් ඇහුවම කිව්වේ 10 කට එහා ගානක් යනවා කියල:rolleyes: . ඇත්තටම් ඒ වගේ ගානක් යනවද:angry: . මේකේ එච්චර දෙයක් කරන්න නැ . ගෙවල් දෙකක connection එක විතරයි තියෙන්නෙත් :confused:.

    being-confused-smiley-emoticon.gif

    they will charge for a new pole as the existing cannot be removed as they have fixed it with concrete. 10k is reasonable for transport and labour costs.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    a gana yai machan
    kanuwakuth hena gananne
    unge wahana gasthuwa kuli mali
    yatin ghana ewa kma srama haduwam hoda anak yai
    ita wada lsai man hithanne ubata thappe kadala wahane ganna hadaganna eka

    තාප්පේ මගේ එකක් නෙමේ මචන් . අලුත් කණුවක් දානවද .තියෙන එකම දාන්න පුළුවන්නේ . :confused:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කනුව ගාවින් තාප්පයක් ගැහුවා එහා පැත්තේ කට්ටිය . එනිසා මට වාහනේ ගන්න විදියක් නැ . ඉඩ මදි .
    headache.gif

    4ටො එකක් දාහන් බලන්න.
    ගේමක් ඉල්ලහං එහා ගෙදරින්. :rolleyes:
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Adoo 10 kata laabai.

    Ape idamak medi giyapu kanuwak adi 5 k withara ehata karanna 65,000 ka estimate ekak dunna.

    Un ekka tharka kalata ganann adu karanne ne bn :angry::angry:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    CEB එක ඇරෙන්න වෙන කාටවත් කියලා ඔය වැඩේ කරගන්න බෑනේ. එක හින්දා ඉල්ලන ගාණක් දිලා වැඩේ කරගන්න.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    dan awurudu 3kata kalin apeth ohoma scene ekak wela, Telecom eke repair walata apu kattiyakata kiyala kanuwata Rs 3000 gaane kanu 3k adi 2 gane aath kara. :yes: CEB eken kanuwakata Rs 7000 one kiwwalu. :rolleyes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    dan awurudu 3kata kalin apeth ohoma scene ekak wela, Telecom eke repair walata apu kattiyakata kiyala kanuwata Rs 3000 gaane kanu 3k adi 2 gane aath kara. :yes: CEB eken kanuwakata Rs 7000 one kiwwalu. :rolleyes:

    මේ වගේ වැඩ නම් කරන්න යන්න එපා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan awurudu 3kata kalin apeth ohoma scene ekak wela, Telecom eke repair walata apu kattiyakata kiyala kanuwata Rs 3000 gaane kanu 3k adi 2 gane aath kara. :yes: CEB eken kanuwakata Rs 7000 one kiwwalu. :rolleyes:

    ටෙලිකොම් එකේ උන් උන්ගේ ඔපිස් වලට හොරෙන් කරබ්ඩ ඇත්තෙ නේ:confused::rolleyes: