~ElaKiri Xiaomi Fan Club~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    itin yako ara apple x eketh face unlock karanna power button eka obanna oneda kohe mulin :P


    පේස් අන්ලොක්නම් හාරි නෑ වගේ, හැම වෙලේම කුජීත කලු මූන දකිද්දි , ඒකෙ මූන පෙන්නනවද එතකොට :confused:

    x එකේ ෆින්ගර්ප්‍රින්ට් නැද්ද, පින් එකක් විතරද :eek:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene

    පේස් අන්ලොක්නම් හාරි නෑ වගේ, හැම වෙලේම කුජීත කලු මූන දකිද්දි , ඒකෙ මූන පෙන්නනවද එතකොට :confused:

    x එකේ ෆින්ගර්ප්‍රින්ට් නැද්ද, පින් එකක් විතරද :eek:

    muna penne nm ne mage yaluwek gawa thibba
    fingerprint nm nedda kohe :rolleyes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Xaiomi ekak ganna one, place eka mokadda, budget eka 35k withara wage model eka mokadda ganna Honda

    35k wage nm online genawoth Redmi Note 5 ekakata wage yanna plwn..
    18:9 screen ,hoda battery life ekak ehema onanam mehen gaththoth redmi 5 plus hodai..habai eke touch issue ekak thiynwlu...ehema naththn mehen gannawanm Camera onanm MI A1 ekak ganna..habai battery life eka redmi 5 plus ekata wada adui 4000mah vs 3000mah.anika MI A1 eke 18:9 na..16:9 thiyenne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    itin yako ara apple x eketh face unlock karanna power button eka obanna oneda kohe mulin :P

    iphonex එකේ පවර් බටන් එක ඔබන්න ඕන නැහැ, සෙන්සර් වලින් ඩිටෙක්ට් කරනවා අතට ගත්තා කියලා, අතට අරගෙන යූස් කරන්න හදද්දි අන්ලොක් වෙලා ඉවරයි කිසිම බටන් එකක් ඔබන්නෙ නැතිව ටච් එකක් කරන්නේ නැතිව, swipe කරලා හෝම්ස්ක්‍රීන් එකට යන්න තියෙන්නේ

    පවර් බටන් එක ඔබලා සහ ෆෝන් එකට තට්ටුවක් දාල වේක් අප් කරන්න පුලුවන් එහෙම කරලත් අතට ගත්තම අන්ලොක් වෙනවා. ඒ උනාට යූස් කරද්දි ඔය දෙක කරන්න ඕන වෙන්නේ ෆෝන් එක අතට ගන්නෙ නැතුව යූස් කරනවා නම් විතරයි

    තාම MI වීඩියෝ එකක්වත් බැලුවේ නැහැ
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    Redmi note 3 pro එකේ ඉදන් redmi note 5 china එකට යන්න බැලුවේ. එත් ලොකු උප්ග්රෙඩ් එකක් නෙමෙයි වගේ කියලා හිතෙනවා. උබලා මොකෝ කියන්නේ. දැනට නම 3 එකේ ඖලක් නැ. android 8.1 තියෙන්නේ