2018 Vehicle tax increase?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    recondition ඒවට වෙනම tax ලබ්බක් ගහන්නයි ලෑස්තිය බන්.. :yes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    දුන්නු සහනයෙන් අම්බානක ඉම්පොර්ට් වැඩි උනා පොල් කඩන උනුත් වාහන ගෙන්නල දෙන්නද අහනවා ඉතින් අන්ඩර්1000සීසී මෙවගේ ටැක්ස් වැඩි වෙයි අනිවා.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Turbo realible අතින් සාපේක්ෂව අඩුයි නේද

    Reliability nme bn durability eke issue ekak tynwa hariyata maintain kare nattam.... Aluthen ena tharamak enne mewa habai ekko podi engine turbi chrge krla nttm loku ewa twin turbo charged kra naturally aspirated wahana ne kiynwa nme bt trending mewa thama
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Ow yako thibba car ekath wikunuwa. Kuliyapitiye volkswagon thama ganna wenne:angry:

    apeth parana car eka wikka VW ekak preorder karanna inne kuliyapitiye factory eken. thama colour eka select kale na

    ඒ ෆැක්ටරිය දම්මද බන්? දැම්ම නෑ නේද ටයර් හදන තැනක් නේද දැම්මෙ උබලට අමු කැවිලද? :angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Apoooo hodai.

    🚗 wala 💰 adu karala nisa 👦 i 🐕 i hama ekama alto bulto pando wagon R aran sakkili padi aran wage pare yanne. Dan podi parawal walath 20 ta 30 ta kotanna wela. Ganan wadi karala daannama one. :yes:
     
    Last edited:

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඒ ෆැක්ටරිය දම්මද බන්? දැම්ම නෑ නේද ටයර් හදන තැනක් නේද දැම්මෙ උබලට අමු කැවිලද? :angry:

    Na ban un vahana hadala iwarai... Dan ara tyre company eke tyre tika enakan inne hai karala wikunanna. Koheda tyre enna parakkui ne ban.....magula...:rolleyes:
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,474
    3,099
    113
    ඒ ෆැක්ටරිය දම්මද බන්? දැම්ම නෑ නේද ටයර් හදන තැනක් නේද දැම්මෙ උබලට අමු කැවිලද? :angry:

    Athal ekakne ganne BN. Wikkama sinhage foxwagon gana...:baffled: