ඒක ගෙදර මිනිහෝ. මම ට්රේන් එකේ.කෝන් එකේ යටින් හිලක් හදල කටට වක්කරගනින්![]()
ඒක ගෙදර මිනිහෝ. මම ට්රේන් එකේ.කෝන් එකේ යටින් හිලක් හදල කටට වක්කරගනින්![]()
ඉතින් බැහැපු ගමන් එකට දෙකක් අරන් කාපන්කෝඒක ගෙදර මිනිහෝ. මම ට්රේන් එකේ.
මොකෝ සල්ලි නැති මිනිහෙක්ය 
ඉතින් බැහැපු ගමන් එකට දෙකක් අරන් කාපන්කෝමොකෝ සල්ලි නැති මිනිහෙක්ය
![]()
සල්ලි තියේනම් කනවනෙ
ඇයි දැන් ගෙදරින් එද්දී සාක්කුවට එබුවේ![]()

දැන් කැන්ටින් එකේ එලවලු කෑම එකක් කීයද මල්ලිඅටිස්කීංකාපුවම සති දෙකක් කන්නෙ මොකෙන්ද![]()

දැන් කැන්ටින් එකේ එලවලු කෑම එකක් කීයද මල්ලි![]()
එහෙමත් ඒව තියේද
අයිස් කිරීමක් ලස්සයක් විතර වෙනවයඅටිස්කීංකාපුවම සති දෙකක් කන්නෙ මොකෙන්ද![]()
මුගේ තියෙන ලෝබකම අම්මප අයිස් කිරීමක් ලස්සයක් විතර වෙනවයමුගේ තියෙන ලෝබකම අම්මප

ඇයි අර ඇගිලි පුරුකක් විතර දිග මාලු කෑල්ලක් තියන මාලු කෑම එක නැද්ද ඔහෙඑලවලු කෑමඑහෙමත් ඒව තියේද
උදේ බත් එක 30යි. දවල්ට 35යි. පපඩම් බාගෙ අනිවාර්‍ය හින්දා 40යි.
බදාද ස්පෙශල් ගොඩ උඩ දවල්ට රයිස් 35ට


රෙක්ස් ආතා යන කාලේ සත දහයටද තිබුනෙ කෑම එකඇයි අර ඇගිලි පුරුකක් විතර දිග මාලු කෑල්ලක් තියන මාලු කෑම එක නැද්ද ඔහෙ
අපාරදෙ කියන්න බෑ අවුරුදු 5ක් ගියත් කැම්පස් එකේ කැන්ටින් වල කෑම ගණන් වැඩිවෙලා නෑ වගේ තාම![]()

ඒවත් තියේ දවල්ට . මාලු හෝ මීට් බෝල් එකක්.ඇයි අර ඇගිලි පුරුකක් විතර දිග මාලු කෑල්ලක් තියන මාලු කෑම එක නැද්ද ඔහෙ
අපාරදෙ කියන්න බෑ අවුරුදු 5ක් ගියත් කැම්පස් එකේ කැන්ටින් වල කෑම ගණන් වැඩිවෙලා නෑ වගේ තාම![]()


මම ඔහෙ නෙවෙයි මල්ලිඒවත් තියේ දවල්ට . මාලු හෝ මීට් බෝල් එකක්.
ගිය අවුරුද්දෙ 5කින් වැඩි කරන්ඩ ගිහිල්ල උද්ගෝශනේ කරා
අංකල් මොන ෆැකල්ටියේද හිටියෙ![]()

උඹ මෙතන මට ආතා කියලා පොඩි කොල්ලෙක් වගේ රඟන්න හැදුවට මට සෑහෙන sure එකක් තියනවා ඉස්සර හිටපු එකෙක්ගෙ fake ID එකක් කියලා.රෙක්ස් ආතා යන කාලේ සත දහයටද තිබුනෙ කෑම එක![]()

You must spread some Reputation around before giving it to inspiron again.thats toi

ආතා කියන්නේ ආදරේටනෙඋඹ මෙතන මට ආතා කියලා පොඩි කොල්ලෙක් වගේ රඟන්න හැදුවට මට සෑහෙන sure එකක් තියනවා ඉස්සර හිටපු එකෙක්ගෙ fake ID එකක් කියලා.![]()
නැත්තන් අන්කල් කියල කිව්වොත් හරි නෑ නෙව
ආතා කියන්නේ ආදරේටනෙනැත්තන් අන්කල් කියල කිව්වොත් හරි නෑ නෙව
![]()
ෆේක් එකක් නං මෙච්චරකල් මේ අකවුන්ට් එක නඩත්තු කරනවය![]()

අනේ තරහ ගන්ඩ එපා ඉතින්
මීට පස්සේ රෙක්ස් කියල කියන්නංකෝ ඉවරයිනේ.