මචන්ලා මට illustrator හරි photoshop හරි CMYK artwork ඒකක් design කරනකොට අපි දාන CMYK colour ඒකේ Real View ඒක බලා ගන්න විදියක් තියෙනවද? ඒ් කියන්නේ illustrator CMYK Document ඒකේ Original Colours පෙන්නුවට ඒ්ක JPG හරි PDF ඒකකට හරි export කරාම වෙනස් colours පෙන්නන්නේ. Ex. CMYK වල Black monitor ඒකෙන් පේන්නේ Dark grey වගේ ඒ් උනාට print කරාට පස්සේ තමයි black පේන්නේ (පහල Image ඒකේ තියෙනවා Black Colour ඒක පේන විදිය).
පහල Image ඒකේ තියෙන්නේ CMYK RGB වලට convert කරාට පස්සේ පේන විදිය (Net ඒකේ තිබ්බ converter 3න 4කින් convert කරල බැලුවා 3නේම ඔය විදියට තමයි ආවේ). මට දැනගන්න ඔනා මේ පේන RGB colour ඒකමද Print කරාම පේන්නෙත්

CMYK art work ඒකක් Illustrator වලින් PDF කරලා යැව්වම Customers ලා කියනවා PDF ඒකේ Colours නෙමෙයි Print කරාම ඒන්නේ කියලා. සමහර වෙලාවලදී ඒයාල Image ඒකකින් colour ගන්න කිවුවම Dropper Tool ඒකෙන් ගන්න Colours නෙමෙයි Print වෙන්නේ. ඔයාලා මෙහෙම වෙලාවලදි කොහොමද True Colours පෙන්නන්නේ? තව අපි හරියටම Print වෙන Colour ඒක monitor ඒකෙන් ගන්නෙ කොහොමද?