RGB and CMYK Graphic Wadakarayo enna

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා මට illustrator හරි photoshop හරි CMYK artwork ඒකක් design කරනකොට අපි දාන CMYK colour ඒකේ Real View ඒක බලා ගන්න විදියක් තියෙනවද? ඒ් කියන්නේ illustrator CMYK Document ඒකේ Original Colours පෙන්නුවට ඒ්ක JPG හරි PDF ඒකකට හරි export කරාම වෙනස් colours ප‌ෙන්නන්නේ. Ex. CMYK වල Black monitor ඒකෙන් පේන්නේ Dark grey වගේ ඒ් උනාට print කරාට පස්සේ තමයි black පේන්නේ (පහල Image ඒකේ තියෙනවා Black Colour ඒක පේන විදිය).

    පහල Image ඒකේ තියෙන්නේ CMYK RGB වලට convert කරාට පස්සේ පේන විදිය (Net ඒකේ තිබ්බ converter 3න 4කින් convert කරල බැලුවා 3නේම ඔය විදියට තමයි ආවේ). මට දැනගන්න ඔනා මේ පේන RGB colour ඒකමද Print කරාම පේන්නෙත්

    Final Logo.jpg

    CMYK art work ඒකක් Illustrator වලින් PDF කරලා යැව්වම Customers ලා කියනවා PDF ඒකේ Colours නෙමෙයි Print කරාම ඒන්නේ කියලා. සමහර වෙලාවලදී ඒයාල Image ඒකකින් colour ගන්න කිවුවම Dropper Tool ඒකෙන් ගන්න Colours නෙමෙයි Print වෙන්නේ. ඔයාලා මෙහෙම වෙලාවලදි කොහොමද True Colours පෙන්නන්නේ? තව අපි හරියටම Print වෙන Colour ඒක monitor ඒකෙන් ගන්නෙ කොහොමද?:sorry::sorry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Mekane ban Monitor eka RGB print karama CMYK eka nisa monitor eken oka balanna be ithin, color code eka deela thamai print karanna wenne.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    You want to follow good print design guide

    hoda monitor ekaka arenna hari amarui ban color code ekata adaala correct color eka balaganna puluwan. color code eka denne print support widihata. client ubata brand guide design guide ehema deela tiyanawanam e colors hariyata use karapan. ethakota print kalaata awulak wenne na.

    but sometime print quality ekath okata balapaanawa :D
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    මචන්ලා මට illustrator හරි photoshop හරි CMYK artwork ඒකක් design කරනකොට අපි දාන CMYK colour ඒකේ Real View ඒක බලා ගන්න විදියක් තියෙනවද? ඒ් කියන්නේ illustrator CMYK Document ඒකේ Original Colours පෙන්නුවට ඒ්ක JPG හරි PDF ඒකකට හරි export කරාම වෙනස් colours ප‌ෙන්නන්නේ. Ex. CMYK වල Black monitor ඒකෙන් පේන්නේ Dark grey වගේ ඒ් උනාට print කරාට පස්සේ තමයි black පේන්නේ (පහල Image ඒකේ තියෙනවා Black Colour ඒක පේන විදිය).

    පහල Image ඒකේ තියෙන්නේ CMYK RGB වලට convert කරාට පස්සේ පේන විදිය (Net ඒකේ තිබ්බ converter 3න 4කින් convert කරල බැලුවා 3නේම ඔය විදියට තමයි ආවේ). මට දැනගන්න ඔනා මේ පේන RGB colour ඒකමද Print කරාම පේන්නෙත්

    View attachment 72295

    CMYK art work ඒකක් Illustrator වලින් PDF කරලා යැව්වම Customers ලා කියනවා PDF ඒකේ Colours නෙමෙයි Print කරාම ඒන්නේ කියලා. සමහර වෙලාවලදී ඒයාල Image ඒකකින් colour ගන්න කිවුවම Dropper Tool ඒකෙන් ගන්න Colours නෙමෙයි Print වෙන්නේ. ඔයාලා මෙහෙම වෙලාවලදි කොහොමද True Colours පෙන්නන්නේ? තව අපි හරියටම Print වෙන Colour ඒක monitor ඒකෙන් ගන්නෙ කොහොමද?:sorry::sorry:

    ඔය දෙකේ වෙනස පෙන්නන්න වෙන්නේ proof ප්‍රින්ට් එකකට පස්සෙම තමා නැත්නම් ඔය තියෙන විදිහෙන් sample approve කරන්න කියන්න...මම කරන්නෙ නම් i-mac එකක, පොඩියට color difference එකක් තියෙනව normal monitor වල තරම් නැහැ...normal monitor එකක් නම් color calibration එකක් කරහන්. නැත්නම් client ගෙන් අහල pantone color black එකකින් කරහන් black density වැඩි කරන තව ක්‍රම තියෙනවා ඒවා මෙහම කියන්න බැහැ... මන් prepress design කරන්නෙ එකයි මචන් comment එක ගැහුවෙත්..
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Thanks machan

    Mekane ban Monitor eka RGB print karama CMYK eka nisa monitor eken oka balanna be ithin, color code eka deela thamai print karanna wenne.
    :sorry::sorry:

    You want to follow good print design guide

    hoda monitor ekaka arenna hari amarui ban color code ekata adaala correct color eka balaganna puluwan. color code eka denne print support widihata. client ubata brand guide design guide ehema deela tiyanawanam e colors hariyata use karapan. ethakota print kalaata awulak wenne na.

    but sometime print quality ekath okata balapaanawa :D
    Thanks machan.

    11.gif
    11.gif

    ඔය දෙකේ වෙනස පෙන්නන්න වෙන්නේ proof ප්‍රින්ට් එකකට පස්සෙම තමා නැත්නම් ඔය තියෙන විදිහෙන් sample approve කරන්න කියන්න...මම කරන්නෙ නම් i-mac එකක, පොඩියට color difference එකක් තියෙනව normal monitor වල තරම් නැහැ...normal monitor එකක් නම් color calibration එකක් කරහන්. නැත්නම් client ගෙන් අහල pantone color black එකකින් කරහන් black density වැඩි කරන තව ක්‍රම තියෙනවා ඒවා මෙහම කියන්න බැහැ... මන් prepress design කරන්නෙ එකයි මචන් comment එක ගැහුවෙත්..
    :sorry::sorry: Ekiyane print karalama tamai ne balana wenne colours.

    11.gif

    mokada thota wela thiyenne. :confused:

    11.gif
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,229
    10,490
    113
    rgb gawaganna epa epa printing waladi..mula idnma k100% pennanna customer ta ...like pentone book...mona....onnam black walata magenta.cyan 1% wage dpn etakota dark wenawa tikk