gotabaya බං madde inne.
අම්මට හුඩු දැනුයි දැක්කෙ. පිස්ටල් එක අර හම්බයගෙ බඩට වැහිලා. ටයි එක අස්සෙ කිනිස්සකුත් ගහගෙනනෙ හොර ගෙඩියා වගේ ඉන්න හැටි. යටින් ගේම දෙන්නයි යන්නෙ කොල්ලනෙ. අපිත් ගේමට බහින්න ලෑස්ති වෙලා ඉමු.

ගෝඨගේ සිංහල ඡන්ද කඩන්නෙ මෙහෙමයි. මේ වගේ පෝස්ට් හදන, ෂෙයා කරන වේසිගෙ පුතාලට වෙන වැඩක් නැද්ද.![]()


lol uba bayyange hitha kiyawanawada ?![]()
අම්මට හුඩු දැනුයි දැක්කෙ. පිස්ටල් එක අර හම්බයගෙ බඩට වැහිලා. ටයි එක අස්සෙ කිනිස්සකුත් ගහගෙනනෙ හොර ගෙඩියා වගේ ඉන්න හැටි. යටින් ගේම දෙන්නයි යන්නෙ කොල්ලනෙ. අපිත් ගේමට බහින්න ලෑස්ති වෙලා ඉමු.



වේශිගෙ පුතාලව කෙපන්න ඕන පැති පැති
කොලර් එක අස්සෙන් වෑර් එහෙකුත් පේනවා අන්ඩ කවර් ගිහින් තියෙන්නෙ. තෝ පොට්ටද ඇස් පේන්නැද්ද?




Rep++


balamu moko venne kiyala

රාවණා බලයයි මහසෝන් බලකායයි දුකෙන් බලාගෙන ඉන්නව වගේ ඇඳලා තිබ්බට ඒක යටින් යන ගේම ටිකක් වෙනස්. අපි මේකෙන් බලාපොරොත්තු උනේ, මුස්ලිම් අයව රවට්ටලා උන්ගෙ ඡන්දෙ ගන්න. කාටුන් එකේ නොපෙනෙන පැත්ත බලාගන්න ඕන නම්, දකුණු උරහිස අන්සක 20යි කලා 20ක් ඇල කරලා බලන්න ඕනේ. ඒ කෝනයෙන් අදහස් වෙන්නෙ 2020යි. උබ ඒ වගේ දෙයක් මේ කාටුන් එකෙන් කොහෙත්ම හිතුවෙ නෑනේ? මම හරිනෙ? අන්න ඒ නිසයි මම කලිනුත් උබට බුද්දිමට්ටමෙන් පහල එකෙක් කියලා කිව්වෙ
හිත රිද්දහ් ගන්න එපා මෙහෙම කියනවට. බලන් ඉන්න දෙන්නගෙ නම් ගම් මම දන්නවා ඒත් ඒ නම් උබට කියන්න දැන්ම බෑ. ඒ දෙන්නා බලාගෙන ඉන්නෙ අපිට සංඥාවක් දෙන්න. කොලපාටයි තැඹිලි පාටයි තීරු දෙක නැති සිංහලේ සිංහ කොඩියක් උස්සලයි සිග්නෝල් එක දෙන්නෙ. එතකොට අපිත් ගේමට බහින්න ලෑස්තිවෙන්න ඕන. සිංහලේ අපි මේ වගේ සීක්රට් මිසන් එකක් තේරුම් ගන්න බැරුව කලකිරුනොත් අපි වගේ වියතුන්ගෙ මහන්සිය සම්පූර්නයෙන්ම වතුරෙ යනවා මචන්. ඒ නිසා මචන් හොඳින් මතක තියාගනින් හිතට මොකක් හරි අප්සැට් ෆීලින් එකක් ඒම ආවොත් නිතර නිතර "යටින් ගේම දෙන්නෙ" කියලා මෙනෙහි කරන්න. එතකොට ඒ සැක සංකා දුරුවෙයි. ආයිත් සැකයක් සංකාවක් හිතට දැනුනොත් ආයි ආයි ඒකම කරන්න. පස්නයක් තියෙනම් අහපන්. හයිලි කැසිෆයිඩ් නොවේන දේවල් වලට විතරක් උත්තර දෙන්නම්.