හූ හු හූ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
34145549_2039535009408190_3077473505013399552_o.jpg
 
  • Like
Reactions: freddy

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    හම්බයො තුන් දෙනෙක් බදාගෙන. දෙපැත්තෙ ඉන්න හම්බයො දෙන්නෙක් හූ කියනවා. මොකක්ද මේකේ තේරුම?
     
    Fake_ID263

    Banned
    Jun 3, 2018
    4
    0
    0
    ගෝඨගේ සිංහල ඡන්ද කඩන්නෙ මෙහෙමයි. මේ වගේ පෝස්ට් හදන, ෂෙයා කරන වේසිගෙ පුතාලට වෙන වැඩක් නැද්ද. :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    gotabaya බං madde inne.

    අම්මට හුඩු දැනුයි දැක්කෙ. පිස්ටල් එක අර හම්බයගෙ බඩ වැහිලා. ටයි එක අස්සෙ කිනිස්සකුත් ගහගෙනනෙ හොර ගෙඩියා වගේ ඉන්න හැටි. යටින් ගේම දෙන්නයි යන්නෙ කොල්ලනෙ. අපිත් ගේමට බහින්න ලෑස්ති වෙලා ඉමු.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අම්මට හුඩු දැනුයි දැක්කෙ. පිස්ටල් එක අර හම්බයගෙ බඩ වැහිලා. ටයි එක අස්සෙ කිනිස්සකුත් ගහගෙනනෙ හොර ගෙඩියා වගේ ඉන්න හැටි. යටින් ගේම දෙන්නයි යන්නෙ කොල්ලනෙ. අපිත් ගේමට බහින්න ලෑස්ති වෙලා ඉමු.

    lol uba bayyange hitha kiyawanawada ? :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    ගෝඨගේ සිංහල ඡන්ද කඩන්නෙ මෙහෙමයි. මේ වගේ පෝස්ට් හදන, ෂෙයා කරන වේසිගෙ පුතාලට වෙන වැඩක් නැද්ද. :D

    වේශිගෙ පුතාලව කෙපන්න ඕන පැති පැති:yes::yes:

    lol uba bayyange hitha kiyawanawada ? :rolleyes:

    කොලර් එක අස්සෙන් වෑර් එහෙකුත් පේනවා අන්ඩ කවර් ගිහින් තියෙන්නෙ. තෝ පොට්ටද ඇස් පේන්නැද්ද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මට හුඩු දැනුයි දැක්කෙ. පිස්ටල් එක අර හම්බයගෙ බඩ වැහිලා. ටයි එක අස්සෙ කිනිස්සකුත් ගහගෙනනෙ හොර ගෙඩියා වගේ ඉන්න හැටි. යටින් ගේම දෙන්නයි යන්නෙ කොල්ලනෙ. අපිත් ගේමට බහින්න ලෑස්ති වෙලා ඉමු.

    :lol::lol::lol:
    Rep++
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,911
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    වේශිගෙ පුතාලව කෙපන්න ඕන පැති පැති:yes::yes:

    කොලර් එක අස්සෙන් වෑර් එහෙකුත් පේනවා අන්ඩ කවර් ගිහින් තියෙන්නෙ. තෝ පොට්ටද ඇස් පේන්නැද්ද?

    :lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුක දීමයි පාලනය කිරීමයි නොදන්නා ගොන් අලියා 50kg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113

    :rolleyes::rolleyes:

    balamu moko venne kiyala

    කිව්වට විස්වාස කරපන්කො. මේක් සීක්රොට් ගේමක් බන්. උඩින් හොඳ මූන පෙන්නගෙන ඉඳලා යටින් එකපාරටම ගේම දෙන්නයි අපි හදන්නෙ. උබල වගේ බුද්ධි මට්ටමෙන් පහල අයට මේ ගේමේ තරම තාම හිතා ගන්න බැරි කම සාධාරණයි. උබ වගේ එකෙක් දෙන්නෙක්ට ඇයිකිව් මදි උනාට මේ ගේම් එක තේරුම් ගත්තු අති විසාල සන්ක්යාවක් එලකිරිය ඇතුලෙ බොහොම නිස්සබ්දව ඉන්නවා. ඇයිකිව් එක වැඩි අපි වගේ වියතුන්ට නම් මේ වගේ ගේම් පලෑන් කරන්න විතරක් නෙවේ තේරුම් ගන්න එකත් නතින්. උබලා වියත් බුද්දිමතුන් විදිහට ඉපදුන නැති එක උබලගෙ වරදක් නෙවේ. වියතෙක් වෙලා ඉපදෙන්නත් අතීතයෙ රණකාමී පින් කරලා තියෙන්න ඕනෙ. කොටින්ම කියනව නම් මේ කාටුන් එකත් අපේ ගේම් එකේම කොටසක්. උබ හීනෙන් වත් හිතුවෙ නෑනේ ඒම දෙයක්? ඒක තමයි මම කලින්ම උබට බුද්දිමට්ටමෙන් පහල එකෙක් කියලා කිව්වෙ:yes::yes: රාවණා බලයයි මහසෝන් බලකායයි දුකෙන් බලාගෙන ඉන්නව වගේ ඇඳලා තිබ්බට ඒක යටින් යන ගේම ටිකක් වෙනස්. අපි මේකෙන් බලාපොරොත්තු උනේ, මුස්ලිම් අයව රවට්ටලා උන්ගෙ ඡන්දෙ ගන්න. කාටුන් එකේ නොපෙනෙන පැත්ත බලාගන්න ඕන නම්, දකුණු උරහිස අන්සක 20යි කලා 20ක් ඇල කරලා බලන්න ඕනේ. ඒ කෝනයෙන් අදහස් වෙන්නෙ 2020යි. උබ ඒ වගේ දෙයක් මේ කාටුන් එකෙන් කොහෙත්ම හිතුවෙ නෑනේ? මම හරිනෙ? අන්න ඒ නිසයි මම කලිනුත් උබට බුද්දිමට්ටමෙන් පහල එකෙක් කියලා කිව්වෙ:yes::yes: හිත රිද්දහ් ගන්න එපා මෙහෙම කියනවට. බලන් ඉන්න දෙන්නගෙ නම් ගම් මම දන්නවා ඒත් ඒ නම් උබට කියන්න දැන්ම බෑ. ඒ දෙන්නා බලාගෙන ඉන්නෙ අපිට සංඥාවක් දෙන්න. කොලපාටයි තැඹිලි පාටයි තීරු දෙක නැති සිංහලේ සිංහ කොඩියක් උස්සලයි සිග්නෝල් එක දෙන්නෙ. එතකොට අපිත් ගේමට බහින්න ලෑස්තිවෙන්න ඕන. සිංහලේ අපි මේ වගේ සීක්‍රට් මිසන් එකක් තේරුම් ගන්න බැරුව කලකිරුනොත් අපි වගේ වියතුන්ගෙ මහන්සිය සම්පූර්නයෙන්ම වතුරෙ යනවා මචන්. ඒ නිසා මචන් හොඳින් මතක තියාගනින් හිතට මොකක් හරි අප්සැට් ෆීලින් එකක් ඒම ආවොත් නිතර නිතර "යටින් ගේම දෙන්නෙ" කියලා මෙනෙහි කරන්න. එතකොට ඒ සැක සංකා දුරුවෙයි. ආයිත් සැකයක් සංකාවක් හිතට දැනුනොත් ආයි ආයි ඒකම කරන්න. පස්නයක් තියෙනම් අහපන්. හයිලි කැසිෆයිඩ් නොවේන දේවල් වලට විතරක් උත්තර දෙන්නම්.

    ගේම් පලෑනෙ කොටසක් කියවලා ගැම්මක් එහෙම හිතට ආවනම් රෙප් ටිකක් දෙනවද මචන්. ප්ලීස්. තෑන්ක්ස්